Local NewsNewsපත්තර බෙදා හැරිම නතර කෙරේ.. ඉන්ධන නෑ..Malar FMJune 29, 2022June 30, 2022 by Malar FMJune 29, 2022June 30, 202202955 රජයේ සහ පෞද්ගලික පුවත්පත් සමාගම් වල දිනපතා මුද්‍රණය කරනු ලබන පුවත්පත් දුර පලාත්වල අලෙවි නියෝජිතයන් වෙත බෙදා හැරිම අද (29) දින සිට තාවකාලිකව නතර කර...
Local NewsNewsරුසියාවේ නෙවෙයි ලෝකේ කොහේ තෙල් තිබුනත් දැන් ලංකාවට ගන්න බෑ…Malar FMJune 28, 2022June 28, 2022 by Malar FMJune 28, 2022June 28, 202208627 නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා බලශක්ති ඇමතිවරයා සමග වාඩිවන විටම පැමිණීමට නියමිත ව තිබූ තෙල් නැව් වලට සිදුවන ආනිසංසය තමන් දැනගත් බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී...
Local NewsNewsබස් ධාවනය සම්පූර්ණයන්ම නවත්වයි.. ඉන්ධන නෑ…Malar FMJune 28, 2022June 28, 2022 by Malar FMJune 28, 2022June 28, 202207048 අද දිනයේ බස් ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ ඉන්ධන නොමැති වීම...
Local NewsNewsකොළඹ පාළුවට යයි.. ඉන්ධන නෑ..Malar FMJune 28, 2022June 28, 2022 by Malar FMJune 28, 2022June 28, 202207948 කොළඹ නගරයේ සියලු මාර්ග මේ වන විට පාළු ස්වභාවයක් ගෙන තිබේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට රජය තීරණය කිරීමත්...
NewsPoliticalරනිල් ධුරයෙන් ඉවතට..? සබ්රි යලිත් මුදල් ඇමති..?Malar FMJune 28, 2022June 28, 2022 by Malar FMJune 28, 2022June 28, 202205632 මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබෙන බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි. එහිදී...
Local NewsNewsඉන්දීය රුපියල් මෙරට ව්‍යවහාර මුදල් ඒකකය බවට…?Malar FMJune 28, 2022June 28, 2022 by Malar FMJune 28, 2022June 28, 202204239 ‘ඉන්දීය රුපියල’ ශ්‍රී ලංකාව තුළ ව්‍යවහාර මුදල් ඒකකයක් බවට පත් කිරීමේ සූදානමකින් කටයුතු සිදුවන බව පෙනී යන්නේ යයි බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය...
Local NewsNewsරටම ලොක්ඩවුන් තත්වයට පත් කෙරේ.. ඉන්ධන ඉවරයි…Malar FMJune 27, 2022June 28, 2022 by Malar FMJune 27, 2022June 28, 202204204 අද මධ්‍යම රාත්‍රියේ සිට රට තුළ අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. සෞඛ්‍ය, වරාය, විදුලි, අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීම් ආදී අත්‍යවශ්‍ය කටයුතු...
Local NewsNewsපාසැල් තව දුරටත් වසා දැමේ.. ඉන්ධන නෑ…Malar FMJune 27, 2022June 28, 2022 by Malar FMJune 27, 2022June 28, 202204476 කොළඹ කලාපයේ සහ බස්නාහිර පළාතේ නගරබද පාසල් සහ සෙසු පළාත් වල නගරබද පාසල් ජූලි මස 10 වැනිදා දක්වා වසා තැබීමට රජය තීරණය කර ඇත. සෙසු...
Local NewsNewsExclusive : පුද්ගලික වාහන සදහා ඉන්ධන නිකුත් කිරීම නතර කෙරේ…Malar FMJune 27, 2022June 28, 2022 by Malar FMJune 27, 2022June 28, 202204772 අද දිනයේ සිට ලබන මස 10 වැනි දින දක්වා පෞද්ගලික වාහන වලට ඉන්ධන ලබා දීම නතර කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව එම කාලය...
Local NewsNewsඅනුරගේ යාපනයේ සමළුවට TNA නායකයොත් එයි…Malar FMJune 27, 2022June 28, 2022 by Malar FMJune 27, 2022June 28, 202205632 ඇමරිකාව ශ්‍රීලංකාවට එරෙහිව දමා ඇති නඩුව ජපනයට එල්ලකල පරමානු බෝම්බය හා සමාන බවට ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර මහතා යාපනයේදී පැවසීය. අනුර කුමාර මහතා ඒ බව...