Local NewsNewsහෙට උදේ ඇදිරි නීතිය ඉවත් කර හවස යලි පනවයි…Malar FMMay 12, 2022May 13, 2022 by Malar FMMay 12, 2022May 13, 202202467 දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට (13) උදෑසන 06.00ට ඉවත් කිරීමෙන් පසු නැවත හෙට දිනයේ ම පස්වරු 02.00 යළි පැනවීමට තීරණය කර තිබේ. එසේ පනවන ඇදරි...
NewsPoliticalඅගමැති ලේකම් සමන් ඒකනායක…Malar FMMay 12, 2022May 13, 2022 by Malar FMMay 12, 2022May 13, 202207565 අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා අද (12) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය. ඒකනායක...
NewsPoliticalඅගමැති රනිල් ගංගාරාමයේ.. තැන තැන රතිඤ්ඤා දල්වති..Malar FMMay 12, 2022May 13, 2022 by Malar FMMay 12, 2022May 13, 202209783 මීට ස්වල්ප වේලාවකට පෙර අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත් සදහා කොල්ලුපිටිය වාලුකාරාමයට හා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ගොස් ඇත. රනිල්...
NewsPoliticalරනිල් අගමැති ධුරයේ දිවුරුම් දෙයි… තනි මිනිසෙක් රටක අභියෝගය බාර ගනී..Malar FMMay 12, 2022May 13, 2022 by Malar FMMay 12, 2022May 13, 202206715 එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ. කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ඝෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු...
NewsPoliticalඅගමැති වෙන්න කොන්දේසි දැමූ සජිත්ට විපක්‍ෂ නායක පුටුවත් නැති වෙයි…Malar FMMay 12, 2022May 12, 2022 by Malar FMMay 12, 2022May 12, 202208085 නව ආණ්ඩුවක් පත් කළ පසු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර ඇත. එම තත්ත්වය මත විපක්ෂ නායක...
Local NewsNewsමෝටිවේෂන් අප්පච්චි ගෝටාගෝගමෙන් පන්නා දමයි.. මුදල් වංචා මාට්ටුයි..Malar FMMay 12, 2022May 12, 2022 by Malar FMMay 12, 2022May 12, 202206474 ජනාධිපතිවරයාට ඉවත් වන අය බලකරමින් ගාලු මුවදොර පිටියේ මාසයක පමණ කාලයක් තිස්සේ පැවැත්වෙන අරගලයේ ආරම්භක නායකයෙකු ලෙස කටයුතු කළමෝටිවෙෂන් අප්පච්චි ලෙස හැදින්වෙන පුද්ගලයා එම අරගල...
Uncategorizedආර්ථිකය බිද වැටී ගේ දෙර අතහැර පාරට බහී…Malar FMMay 12, 2022May 12, 2022 by Malar FMMay 12, 2022May 12, 202206794 යාපනය නෙඩුන්තීවු දූපතේ වැසියන් දූපතේ පදිංචිව සිටියද පවතින ආර්ථික අවධානමත් සමගින් දෛනික ආහාර සොයාගැනීමටද නොහැකිවීම හා දූපතේ ගමනාගමන පහසුකම් නොමැතිවීමත් ඇතුලු ගැටලු කිහිපයක් හේතුවෙන් එහි...
Local NewsNewsකොළඹ නගරය ආශ්‍රිතව මුර සංචාර සහ ක්ෂණික මාර්ග බාධක…Malar FMMay 12, 2022May 12, 2022 by Malar FMMay 12, 2022May 12, 202207593 රට තුළ පවතින නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් හදිසි නීතිය පැනවීමෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව ශ්‍රී...
Local NewsNewsජොන්ස්ටන්ගේ විශාල සත්ව ගොවිපලක් ගිනි තබා විනාශ කරයි…Malar FMMay 12, 2022May 12, 2022 by Malar FMMay 12, 2022May 12, 202206451 හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන සත්ව ගොවිපලකට විරෝධතා කරුවන් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබේ. මාතලේ ලග්ගල වස්ගමුව ජාතික වනෝද්‍යානය මායිමේ...
NewsPoliticalසජිත් හාන්සියි.. SJB මන්ත‍්‍රීන් 25ක් රනිල්ට එක්වෙයි.. ඊයේ රාත‍්‍රි සාකච්චා සාර්ථකයි..Malar FMMay 12, 2022May 12, 2022 by Malar FMMay 12, 2022May 12, 202209751 සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිපස් දෙනෙකු එක්සත් ජාතික පක්ෂය සමග එක් වීමට තීරණය කර ඇතැයි එම පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන්...