NewsPoliticalතවත් 20ක් ඉවත් වෙයි..? ආණ්ඩුව 100ටත් පහලට බහී…Malar FMApril 23, 2022April 23, 2022 by Malar FMApril 23, 2022April 23, 202204741 මෙතෙක් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට සහයෝගය දෙමින් සිටි 20 කට ආසන්න මන්ත්‍රී පිරිසක් ස්වාධීන වීමේ සූදානමක් පවතී. ජනාධිපතිවරයා යොමු කරන ලද අන්තර්කාලීන ආණ්ඩු යෝජනාව ප්‍රතික්ෂේප වන්නේ...
Local NewsNewsදුම්රිය හරස් මාර්ගය හරහා ගිය කැබ්රථය දුම්රියේ ගැටී දරුවකු මිය යයි.. පියා ඇතුලු දෙදෙනෙකුට බරපතලයි…Malar FMApril 23, 2022April 23, 2022 by Malar FMApril 23, 2022April 23, 202204773 යාපනය කොඩිකාමම් හි දුම්රිය හරස් මාර්ගයකදී (22) කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් වයස අවුරුදු 12 පිරිමි දරුවකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනකු තුවාල ඇති බව කොඩිකාමම් පොලිසිය...
NewsPoliticalවිමුක්ති දේශපාලනයට ගෙනැවිත් රට බේරාගන්නැයි ජනතාව ආයාචනා කරනවා..- චන්ද්‍රිකාMalar FMApril 23, 2022April 23, 2022 by Malar FMApril 23, 2022April 23, 202203894 තම පුත්‍රයා වන විමුක්ති කුමාරතුංග දේශපාලනයට ගෙන විත් රට බේරා ගන්නැයි ජනතාව ආයාචනය කරන බවද තමන්ට එනිසා පාරේ යාමට නොහැකි බවත් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය...
Local NewsNewsආණ්ඩුවේ ප‍්‍රබල නායකයෙකු මිය ගිය බවට වාර්තා…Malar FMApril 23, 2022April 23, 2022 by Malar FMApril 23, 2022April 23, 202203109 ආණ්ඩුවේ ප්‍රබල නායකයකු මරණයට පත්වී ඇති බවට සමාජ ජාලවල පුවතත් හුවමාරු වෙමින් පවතී. ඊයේ රාත්‍රී කාලයේ සිට මෙම සංසරණය වන මෙම පුවතේ සඳහන් වන්නේ කොළඹ...
NewsPoliticalඅගමැති චීනයෙන් උදවු ඉල්ලයි..Malar FMApril 23, 2022April 23, 2022 by Malar FMApril 23, 2022April 23, 202206736 ආර්ථික හා සමාජීය සංවර්ධනයේ ස්ථාවරත්වය සඳහා චීනයේ සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ (22) පැවති දුරකථන සංවාදයකදී චීන අග්‍රාමාත්‍ය ලී...
NewsPoliticalඅගමැති අස්වෙන්න ගිහින්.. ජනපති බාර නොගනී…Malar FMApril 22, 2022April 23, 2022 by Malar FMApril 22, 2022April 23, 202208700 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ජනාධිවරයාට දන්වා ඇතැයි නෙත් ගුවන් විදුලිය වාර්තා කලේය. නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එය...
Local NewsNewsලිත්‍රො ගෑස් 100% ආසන්න දැවැන්ත මිල වැඩි කිරීමක.. සිලින්ඩරය 5175යි…Malar FMApril 22, 2022April 23, 2022 by Malar FMApril 22, 2022April 23, 202203494 අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිත්‍රො ගෑස් සමාගම විසින් බෙදා හරින කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නංවා තිබේ. ඒ අනුව...
Local NewsNewsටයර් පුළුස්සා කාපට් පාරවල් විනාශයි..Malar FMApril 22, 2022April 23, 2022 by Malar FMApril 22, 2022April 23, 202207540 ජිවන වියදම ඉහල යාම , ඉන්ධන මිල ඉහල යාම , ගැස් හිගය සහ විදුලි කප්පාදුවට එරෙහිව වතු කම්කරුවන් පිරිසක් බගවන්තලාව නගර මධ්‍යයේදි ටයර් පුළුස්සා සිදු...
NewsPoliticalගොඩහේවා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..Malar FMApril 22, 2022April 23, 2022 by Malar FMApril 22, 2022April 23, 202204520 නාලක ගොඩහේවා මහතා සිය කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. ගොඩහේවා මහතා...
BusinessBusiness NewsNewsලිත්‍රො ගෑස් රුපියල් 2500කින් මිල අඩු කරයි..Malar FMApril 22, 2022April 23, 2022 by Malar FMApril 22, 2022April 23, 202206161 ලිට්රෝ ගෑස් සමාගමේ මිල වැඩි කිරීම අනුමත නොකරන බව රජය සඳහන් කරයි. සමාගම විසින් නිවේදනය කර ඇති පරිදි අද මධ්‍යම රාත්‍රී සිට ගෑස් මිල ඉහළ...