Local NewsNewsමසකට පසු තැපෑලේ අභ්‍යන්තර කටයුතු අද ඇරඹෙයි-ලිපි බෙදාහැරීම ලබන සතියේ සිටMalar FMApril 17, 2020 by Malar FMApril 17, 2020093 මාසයක කාලයක් මෙහෙයුම් කටයුතු නවතා දමා තිබූ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ අභ්‍යන්තර කටයුතු අද(17) දිනයේ සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නිසි...
Local NewsNewsCorona : පිටකොටුව, අලුත්කඩේ, ගුණසිංහපුර වසා දැමේ..Malar FMApril 17, 2020 by Malar FMApril 17, 2020086 කොළඹ නගර සීමාවේ ප්‍රදේශ තුනක් වසා දැමීමට ඊයේ පස්වරුවේ කටයුතු කර තිබේ. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ පිටකොටුව, ගුණසිංහපුර, බණ්ඩාරනායක මාවත අලුත්, අලුත්කඩේ...
Local NewsNewsග‍්‍රාමසේවකලා රුපියල් 5000 බෙදිල්ලෙන් ඉවත් කරලා.. රජය වෙනම කමිටුවක් දාලා අප හෑල්ලු කරලා..- ග‍්‍රාමසේවක සභාපතිMalar FMApril 17, 2020 by Malar FMApril 17, 2020081 කොරෝනා 19 වයිරස අවදානම හේතුවෙන් ජිවනෝපාය අහිමි වි සිටින ජනතාවට රජය මගින් ලබා දෙන රැපියල් 5000 දිමනාව ලබා දෙන වැඩ සටහනෙන් ග්‍රාම නිළධාරීන් ඉවත් වි...
Local NewsNews21 සහ 22 යන දිනවල ශ්‍රී ලංකාවට උල්කාපාත වර්ෂාව පැහැදිලිව දිස්වෙයිMalar FMApril 17, 2020 by Malar FMApril 17, 2020090 අප්‍රේල් මස 21 සහ 22 යන දිනවල ශ්‍රී ලංකාවාසීන්ට උල්කාපාත වර්ෂාවක් පැහැදිලිව දැකගත හැකි වන බව ජ්‍යෙෂ්ඨ පරීක්ෂණ තාරකා විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ මහතා පවසයි. අද...
Local NewsNewsජාසිංහගේ තවත් පුරෝකතනයක් තිතටම හරි යයි.. අප්‍රෙල් 17 වෙද්දී රෝගීන් 238යි..Malar FMApril 17, 2020 by Malar FMApril 17, 20200101 කොරෝනා වෛරසයේ මෙරට ව්‍යාප්ත්ය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් සිදු කරන ලද තවත් පුරෝකථනයක් ඉතාමත් ආසන්න මට්ටමට වතාවක් නිවැරදි...
NewsPoliticalකොරෝනා සටනේ සෙන්පතියන්ගේ අනුමැතියෙන් ඡන්දය තියන්නම වෙයි.. මැතිවරණ කොමිසම දින තීන්දුවට සූදානම්..Malar FMApril 17, 2020 by Malar FMApril 17, 2020080 කොවිඩ් _ 19 නිරෝධායන පනත ක්‍රියාවට නැංවීමේ පූර්ණ බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී ලුතිනන්...
Local NewsNewsතවත් පුද්ගලයින් 265 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තා අදMalar FMApril 17, 2020 by Malar FMApril 17, 2020087 තවත් පුද්ගලයින් 265 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තා අද ලැබීමට නියමිත බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද (17) උදෑසන දෙරණ අරුණ වැඩසටහන...
Local NewsNews5000 දීමනාව තම ලයිස්තුවට දෙන්නැයි පුංචි මන්ත‍්‍රීන් ග‍්‍රාම සේවිකාවට කුණුහරුපෙන් බනිති.. පොලිසි යයි..Malar FMApril 17, 2020 by Malar FMApril 17, 2020095 අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස සමෘද්ධි පොරොත්තු ලේඛන සකස් කරමින් සිටි ග්‍රාම නිලධාරිනියකට ගෝනාපීනුවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය තුළ දී තමන්ට අවශ්‍ය පරිදි එම ලේඛන සකස් කරන ලෙස...
NewsPoliticalරජය කොරෝනා පාලනය කල බව ඇත්ත.. නමුත් ඡන්දය තිවුවොත් අපට භයංකාරයි.. එක්සිත්ව එක්සත්ව ඡන්දය කල් දමමු..- සජිත්Malar FMApril 17, 2020 by Malar FMApril 17, 20200110 කොරෝනා වෛරසය රට තුළ ක්‍රියාත්මක වෙද්දී මැතිවරණයක් පැවැත්වීම රටට කරන බරපතළ හානියක් යයි හිටපු විපක්ෂනායක සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. මේ...
Local NewsNewsමහින්ද දේශප‍්‍රිය මීලග පොදු අපේක්‍ෂකත්වට යෝජනා කෙරේ..Malar FMApril 17, 2020 by Malar FMApril 17, 20200100 මීලග පොදු අපේක්‍ෂකයා ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සුදුසු නැතිදැයි ආචාර්ය නිර්මාල් දේවසිරි මහතා විමසයි. තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම විමසීම...