Local NewsNewsසැරසෙන්න.. අප්‍රෙල් 25 රටටම සුබ පණිවුඩයක්..- හමුදාපතිMalar FMApril 11, 2020 by Malar FMApril 11, 2020086 අප්‍රේල් මස 25 වැනිදා වන විට රටටම යම් සුබ ආරංචියක් ලබාදීමට රජය ප්‍රමුඛ සෞඛ්‍ය අංශ, යුද හමුදාව, පොලිසිය ඇතුළු සියලු කණ්ඩායම් දැඩි පරිශ්‍රමයකින් යුතුව කටයුතු...
Local NewsNewsබොට්ටුවෙන් ලංකාවට පනින්න එන්න එපා.. මුහුදේදීම එලනවා.. ශ‍්‍රී ලංකා රජයෙන් පණිවුඩයක්.. නාවික හමුදාව මුහුද වටා රැකවල් දැලක් එලයි..Malar FMApril 11, 2020 by Malar FMApril 11, 20200116 මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ‍්‍රී ලංකා මුහුද සීමාවේ මුර සංචාරක විශාල වශයෙන් ඉහළ නංවා තිබේ. ඉන්දියාව...
Local NewsNewsවෛද්‍ය උපකරණ තොගයක් රැගත් චීන ගුවන් යානයක් දිවයිනටMalar FMApril 11, 2020 by Malar FMApril 11, 20200107 ශ්‍රී ලංකාවේ පැතිර පවතින කොවිඩ්-19 වසංගත රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීම සදහා , මහජන චීන රජය විසින් පරිත්‍යාග කළ කිලෝ ග්‍රෑම් 8609ක් බර වෛද්‍ය උපකරණ තොගයක්...
Local NewsNewsහවසට ගිගුරුම් සහිත වැසිMalar FMApril 11, 2020 by Malar FMApril 11, 2020095 ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව,...
Local NewsNewsබලංගොඩ වෙළඳසැලක හටගත් ගින්නකින් පියා සහ දියණිය මරුටMalar FMApril 11, 2020 by Malar FMApril 11, 20200114 බලංගොඩ පොලිස් වසමේ ගල්ගොඩ හංදිය රුක්අත්තන මාර්ගයේ පන්සල අසල ඇති වෙළඳසැලක ඇති වූ හදිසි ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ගින්නහට ගත්...
Local NewsNewsසහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයිMalar FMApril 11, 2020 by Malar FMApril 11, 20200108 සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරිමට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර්...
Local NewsNewsකොරෝනා ව්‍යාප්තිය නිසා ගැටළුවලට මුහුණපා සිටින ලාංකික ශ්‍රමිකයින් ගැන රජයේ අවධානයMalar FMApril 11, 2020 by Malar FMApril 11, 20200104 කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ගැටළුවලට මුහුණපා සිටින ශ්‍රී ලාංකික සංක්‍රමනික ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා පිළිබඳව රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් විෂයභාර...
Local NewsNewsඑළවළු තොඟ අද සිට රජය විසින් මිළදී ගැනිමට තීරණයක්Malar FMApril 11, 2020 by Malar FMApril 11, 20200110 සියලු දේශිය එළවළු ගොවියාගේ එළවළු තොඟ අද(11) දිනයේ සිට රජය විසින් මිළදී ගැනිමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන...
Local NewsNewsකොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 197ක් දක්වා ඉහළටMalar FMApril 11, 2020 by Malar FMApril 11, 20200103 ගෙවී ගිය පැය 24 තුළ කොවිඩ් නයින්ටීන් රෝගින් 07 දෙනෙකු වාර්තා වන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එමෙන්ම පූර්ණ සුවය ලැබූ...
NewsPoliticalපරීක්ෂණ වැඩි කිරීම සඳහා සැපයුම් අඩුපාඩු බාධාවක් නම් වහාම සොයා බලා අවශ්‍ය සැපයුම් ලබා ගැනීමට කටයුතු කරන්න – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂMalar FMApril 10, 2020 by Malar FMApril 10, 20200114 කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා සමාජයේ සිටින රෝගීන් ස්ක්‍රීනින් පරික්ෂාවට වැඩි වශයෙන් භාජනය කිරීම සඳහා අවශ්‍ය සැපයුම් හිඟයක් තිබේනම් වහාම ඒවා සපයා ගැනීමට කටයුතු කරන...