Local NewsNewsඅවසන් කොරෝනා ආසාදිතයන් 10 ගැන තොරතුරු මෙන්න…Malar FMApril 1, 2020 by Malar FMApril 1, 20200147 අවසන් වරට තහවුරු කරගන්නා ලද කොරෝනා ආසාදිතයන් දස දෙනා සම්බන්ධ සම්බන්ධයෙන් තොරතුරු වසංගත රෝග විද්‍යා අංශය හෙලි කර ඇත. එම පිරිස පුත්තලමෙන් හමු කොරෝනා ආසාදිතයා...
Local NewsNewsකොරෝනා පතුරුවන භයානක පිරිසක් ලංකාවේ..Malar FMApril 1, 2020 by Malar FMApril 1, 2020088 කොරෝනා වෛරසය ආසාදනය වුවද කිසිදු රෝග ලක්‍ෂණයක් නොපෙන්වන පිරිසක් ශ්‍රී ලංකාව තුළ සිටිය හැකි බවට සැක මතුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එම...
International NewsNewsකොරෝනා වැලදුනු තවත් ලාංකිකයෙකු මිය යයි.. USAMalar FMApril 1, 2020 by Malar FMApril 1, 2020084 ඇමරිකාවේ වාසය කරන තවත් ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත් වී තිබේ. මෙසේ මරණයට පත් වී ඇත්තේ නිවුයෝක් නගරයේ පදිංචි ව සිටි ශ්‍රී...
International NewsNewsකොරෝනා මඩින ශ‍්‍රී ලංකා වැඩපිලිවෙල විශිෂ්ඨයි.. ජනපති ගෝටාභයට ස්තුතියි..- ලෝක සෞඛ්‍ය සංවිධානය ජනපතිට සුබ පතයි..Malar FMApril 1, 2020 by Malar FMApril 1, 2020083 කොරෝනා වෛරසයට පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන්ගේ ස්තූතිවන්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. එහි...
Local NewsNewsපුත්තලමෙන් හමු වු කොරෝනා ආසාදිතයින් මලයාසියාවේ දේව මෙහෙයකට සහභාගී වු පිරිසක්Malar FMApril 1, 2020 by Malar FMApril 1, 20200100 ඊයේ (31) රාත්‍රියේ වාර්තා වූ කොරෝනා ආසාදිතයිගෙන් 10 දෙනෙකුම පුත්තලම ප්‍රදේශයේ වන අතර මොවුන් මලයාසියාවේ දේව මෙහෙයකට සහභාගී වී පැමිණි අය සහ ඔවුන් ඇසුරු කළ...
International NewsNewsකොරෝනා නිසා ඉතාලියෙ මිය ගිය සංඛ්‍යාව 12428ක්Malar FMApril 1, 2020 by Malar FMApril 1, 20200106 නැවතත් ඊයේ (31) දිනයේදීත් ඉතාලියෙන් 837ක් තරම් ඉහළ මරණ ගණනක් වාර්තා වූ අතර එරට සමස්ත මරණ සංඛ්‍යාව 12,428ක්. කෙසේනමුත් ඊයේ දිනයේදී එරටින් වාර්තාවී ඇත්තේ ආසාදිතයින්...
International NewsNewsඉන්දියාවේ මරණ සංඛ්‍යාව 35ක්Malar FMApril 1, 2020 by Malar FMApril 1, 2020085 අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන ද 1,400කට ආසන්න වී ඇත්තේ, ඊයේ දිනයේ සොයාගත් ආසාදිතයින් 146දෙනෙක් සමගයි. මරණ ගණනද 35ක් ලෙසින් දැක්විය. මේ...
Local NewsNewsදඹුල්ල ආර්තික මධ්‍යස්ථාන සේවකයෙකුට කොරෝනා යයි සැක.. වෙලදසැලක් වසා දමයි..Malar FMApril 1, 2020 by Malar FMApril 1, 20200101 දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සලක සේවය කරන ලද සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී යැයි සැක හේතුවෙන් එහි ඔහු සේවය කළ වෙළඳසැල ඊයේ පස්වරුවේ තාවකාලිකව වසා...
Local NewsNews10 සිසුවෙක් කොරෝණා රෝගීන්ට සේවාවට රොබෝවෙක් හදයි.. වහාම හමුදාවෙන් ගෙන යයි..Malar FMApril 1, 2020 by Malar FMApril 1, 20200116 රෝගීන් ලගට ගොස් ප්‍රතිකාර කල හැකි රොබෝ යන්ත්‍රයක් නිපදවීමට ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ සිසුවෙකු සමත්ව ඇත. මිද්දෙණිය සපුගහයායා ප්‍රදේශයේ පදිංචි එස්.ආර් රේණුක නිලන්ත සහ ඩී.ඒ වයලා...
Local NewsNewsCorona : අවසන් පැය 24ට රෝගීන් 02යි.. 104ක් රෝහල්වල… සැක සහිත 173යි.Malar FMMarch 31, 2020 by Malar FMMarch 31, 2020090 අවසන් පැය 24 තුළ කොරෝනා ආසාදනය වී යයි කහවුරු වූ රෝගීන් දෙදෙනකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ. ඒ අනුව මෙරට රෝහල්වල කොරෝනා යැයි තහවුරු රෝගීන්...