International NewsNewsසංචාරකයින් 100 දෙනෙක් සමග ගිනි කන්දක් පුපුරා යයිMalar FMDecember 9, 2019 by Malar FMDecember 9, 2019095 නවසීලන්තයේ, වයිට් අයිලන්ඩ් දුපතේ පිහිටා ඇති ගිනි කන්දක් පුපුරා ගොස් තිබෙනවා. එම ගිනි කන්ද විධාරණය වන අවස්ථාවේදී සංචාරකයින් 100 දෙනෙකු පමණ එම ස්ථානය ආසන්නයේ සිට...
Local NewsNewsමෙරට මුහුදු සීමාවට පැමිණ සිටින සීල් මත්ස්‍යයාගේ හැසිරීමෙන් තොරතුරු රැසක් රැස්කරමින් සිටීMalar FMDecember 9, 2019 by Malar FMDecember 9, 2019086 මෙරට මුහුදු සීමාවට පැමිණ සිටින සීල් මත්ස්‍යයාගේ හැසිරීම නිරීක්ෂණයෙන් ජෛව විද්‍යාත්මක තොරතුරු රැසක් එක්රැස් කර ගනිමින් සිටින බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා. මෙම තොරතුරු ඉදිරි කාලගුණ...
NewsPoliticalනායක්තවය සජිත්ට දුන්නොත් රනිල් සමග එජාප ප‍්‍රබලයන් 15ක් දේශපාලනයෙන් සමුගනී..Malar FMDecember 9, 2019 by Malar FMDecember 9, 2019088 එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වුවහොත් ඒ සමගම තවත් මැති මන්ත්‍රීවරුන් 10-15 අතර ප්‍රමාණයක් දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇති බව එම...
NewsPoliticalවියත්මග ලොක්කන්ට තනතුරු නොගන්නැයි ජනාධිපති දන්වයි.. මහ මැතිවරණයේදී වියත්මග විශාල පිරිසක් පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට..Malar FMDecember 9, 2019 by Malar FMDecember 9, 2019079 ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග සිදු වූ ආණ්ඩු පෙරළියත් සමග ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වූ බොහෝ දෙනාට රජයේ ඉහල තනතුරු හිමි වුවද ආචාර්ය නාලක...
NewsPoliticalමෛත‍්‍රිගෙන් හදිසි නිවේදනයක්.Malar FMDecember 9, 2019 by Malar FMDecember 9, 2019075 තමන් පොළොන්නරුවේ සූදානම් කර තිබූ සාදයට ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවෙකු නොපැමිණි බවට පළවන වාර්තා පදනම් විරහිත බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. තමන්...
NewsPoliticalමෛත‍්‍රී ජනාධිපතිවරණයේදී සජිත්ගේ පොලොන්නරු වේදිකාවට ගොඩවෙන්න සූදානමින් ඉදලා.. කතාවත් සූදානම් කරලා..- මහාචාර්යවරයා හෙලි කරයි..Malar FMDecember 7, 2019 by Malar FMDecember 7, 2019077 පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දීමට තීරණය කර තිබූ බව මෛත්‍රිපාල සිරිසේන මහතාට හිතවාදී ලෙස කටයුතු...
NewsPoliticalඅලුත් පෙරමුණට ‘පුටුව’ ලකුණ අවුලක.. චන්ද‍්‍රිකා බාල්දියක් පෙරලයි..Malar FMDecember 7, 2019 by Malar FMDecember 7, 2019079 ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව ගොඩනගන නව සන්ධානයේ ලකුණු ලෙස ‘පුටුව’ ලකුණු ලබාගැනීමට...
Local NewsNewsසාක්ෂි ලබාදීමෙන් අනතුරුව කාදිනල් හිමියන් ජනපති කොමිසමෙන් පිටව යයිMalar FMDecember 7, 2019 by Malar FMDecember 7, 2019089 අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදීමෙන් අනතුරුව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මීට නොබෝ වේලාවකට පෙර ඉන් පිටව ගොස් තිබෙනවා....
Local NewsNewsකොටි හිතවාදීන් පිළිබඳ බ්‍රිතාන්‍යයේ අවදානය යොමු විය යුතුයි – රියර් අද්මිරාල් සරත් වීරසේකරMalar FMDecember 7, 2019 by Malar FMDecember 7, 2019085 LTTE හිතවාදීන් බි‍්‍රතාන්‍ය තුළ හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් ද එරට රජය වැඩි අවදානයක් යොමුකළ යුතු බව විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා. ලන්ඩනයේ ශ‍්‍රී ලංකා මහ...
Local NewsNewsසීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයිMalar FMDecember 7, 2019 by Malar FMDecember 7, 2019092 එළඹෙන සීත සෘතුවේදී උණුසුම් කාලගුණයක් සහිත පරිසරයක නිවාඩුවක් ගත කිරීම සඳහා තෝරා ගත යුතු ලොව හොදම ස්ථාන 20 අතර පළමු ස්ථානය ලෙස ශ්‍රී ලංකාව ලෙස...