NewsPoliticalකෘෂිකර්මයට නව තාක්ෂණය මුසු කරන හැටි ගෝඨා පෙන්වයිMalar FMOctober 26, 2019 by Malar FMOctober 26, 2019087 කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය යොදා ගනිමින් තරුණ පරපුර කෘෂි ක්ෂේත‍්‍රයට යොමු කර ගත යුතු බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඌව පරණගම...
Local NewsNewsඇබඩින් දිය ඇල්ලේ සැඩ පහරකට හසුවූ විදේශික කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් බේරා ගැනේMalar FMOctober 25, 2019 by Malar FMOctober 25, 2019094 ඇබඩින් දිය ඇල්ල නැරඹිමට ගිය විදේශිය කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු මග පෙන්වන්නනෙක් කෙසෙල්ගමු ඔයේ සැඩ පහරට හසු වි සිටියදි නිරුපද්‍රිතව බේරා ගැනිමට ලක්ෂපාන යුධ හමුදා කදවුරේ...
Local NewsNewsපුද්ගලයෙක් පැහැර ගෙන ගොස් ඝාතනය කළ සැකකරුවන් 09 දෙනාට අධිකරණයෙන් දුන් තීන්දුවMalar FMOctober 25, 2019 by Malar FMOctober 25, 2019095 කිළිනොච්චි ප්‍රදේශයේ වැසියෙකු පැහැර ගෙන ගොස් මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ විත්තිකරුවන් නව දෙනෙකුට බරපතල වැඩ සහිතව වසර 10 ක සිර දඩුවමක් යාපනය මහාධිකරණ...
Local NewsNewsවැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතන නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම් ඔක්තෝම්බර් 30 වෙනිදාMalar FMOctober 25, 2019 by Malar FMOctober 25, 2019099 2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාරය තුළ දී රැඳවියන් 08 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාල නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ඔක්තෝබර් මස 30 දා සිදු කිරීමට කොළඹ...
Local NewsNewsකළු කඩේ ගෑස් 4500යිMalar FMOctober 25, 2019 by Malar FMOctober 25, 20190103 පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. කලු කඩ මිලට ගෑස් අලෙවි කරද්දී පාරිභෝගික අධිකාරිය නිහඩයි. පාරිභෝගික අධිකාරියේ 1977 හා...
NewsPoliticalදෙමල සන්ධාන යෝජනා 13 දෙමළ ජනතාව වෙනුවෙන් නොවේ..Malar FMOctober 24, 2019 by Malar FMOctober 24, 20190105 දෙමළ ජාතික සන්ධානය විසින් උතුරේ දෙමළ ජනතාව රැවටීම හැරෙන්නට ජනතාවගේ සුභසිද්දිය වෙනුවෙන් සිදුකල කිසිවක් මේ වන තුරු නොමැති බවට ඊ.පී.ඩී.පී. පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද මහතා...
Local NewsNewsඅන්තරේ විරෝධතාවට පොලීසියෙන් කඳුළු ගෑස්Malar FMOctober 24, 2019 by Malar FMOctober 24, 2019083 අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවක් විසුරුවා හැරීමට කොළඹ කොටුව ප‍්‍රදේශයේදී පොලීසිය අද පස්වරුවේ කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාරයක් එල්ල කළා. මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ...
Local NewsNewsඅද රාති‍්‍රයේත් ප‍්‍රදේශ රැසකට මිලිමීටර් 100 ක තද වැසිMalar FMOctober 24, 2019 by Malar FMOctober 24, 20190108 දිවයිනේ ප‍්‍රදේශ රැුසකට අද රාති‍්‍රයේත් තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, වයඹ, උතුරු, දකුණු සහ සබරගමුව පළාත්වල ඇතැම්...
NewsPoliticalපොහොට්ටුවේ ඇඩ් හදන උන්ට හෙණ ගහපන්..- මංගල පාර්ලිමේන්තුවේ පලි ගහයි…Malar FMOctober 24, 2019 by Malar FMOctober 24, 2019083 බඩු මිල ඉහල ගොස් ඇති බවට වෙලද දැන්වීම් හදන ආයතනවලට හෙණ වැදිය යුතු බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවසීය. ඉදිරි වසරේ පළමු මාස හතර...
Local NewsNewsබස් දෙකක් මුහුණට මුහුණ ගැටී 51ක් රෝහලේMalar FMOctober 24, 2019 by Malar FMOctober 24, 2019089 බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මියගොස් 51 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මින්නේරිය ප්‍රදේශයේදීයී අනතුර සිදු ව තිබෙනවා. කොළඹ සිට කල්මුණේ බලා ධාවනය...