Local NewsNews

අන්තරේ විරෝධතාවට පොලීසියෙන් කඳුළු ගෑස්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවක් විසුරුවා හැරීමට කොළඹ කොටුව ප‍්‍රදේශයේදී පොලීසිය අද පස්වරුවේ කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාරයක් එල්ල කළා.

මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව ප‍්‍රදේශය අවට දැඩි රථවාහන තදබදයක් ද පැවැති බවයි පොලීසිය පැවසුවේ.

මහපොළ ශිෂ්‍යාධාරය ලබාදීමට බලධාරීන් කටයුතු නොකිරීමට එරෙහිව මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

බහුතරය පෙන්වන්න අවස්ථාව දෙන්න සූදානම් -පාර්ලිමේන්තුවේ සිට ගමට ගිය අගමැති කියූ කතාව

Malar FM

සිදු වූ දේ ඇමති දයාසිරිගේ හෘද සාක්‍ෂිය දන්නවා..- රිටිගල වෙද මහතා කියයි..

Malar FM

මුතුරාජවෙල තෙල් කාන්දුවේ වාර්තාව එලියට

Malar FM