International NewsNewsහමුදා හිස්වැසුම් පැළඳ ආපු ඉන්දීය කණ්ඩායමට පාකිස්ථානය ප්‍රතිචාර දක්වයිMalar FMMarch 11, 2019 by Malar FMMarch 11, 2019081 ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ දේශපාලන අර්බුදය ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළින් යළි මතුවී තිබෙනවා. ඊට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ ඕස්ටේ‍්‍රලියාවට එරෙහි 03 වන එක්දින ක‍්‍රිකට්...
Local NewsNewsඅයවැය අදයි..මුදල් අමාත්‍යංශයේ පෙර අදහස් දැක්වීම මෙන්නMalar FMMarch 5, 2019 by Malar FMMarch 5, 2019079 අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. ව්‍යවසායකත්ව ශ්‍රී ලංකාව, ජනතාවට ශක්තිය හා...
NewsPoliticalපොලිස් ලොක්කන්ට ජනපතිගෙන් උපදෙස්Malar FMMarch 5, 2019 by Malar FMMarch 5, 20190103 විෂයභාර අමාත්‍යවරයා ලෙස තමන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වන්නේ තනතුර හා පක්ෂය කුමක් වුවත් එය නොසලකා සැමට එක ලෙස නීතිය කි‍්‍රයාත්මක කරන පොලිස් සේවාවක් බව ජනාධිපති...
NewsPoliticalකාන්තාවන්ට ලෝකයේ හොදම ජංගි මහන්නේ අපියි- අගමැතිMalar FMMarch 5, 2019 by Malar FMMarch 5, 20190115 කාන්තාවන් සදහා හොදම ජංගි අද මහන්නේ ශ‍්‍රී ලංකාව විසින් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. හොදම ජංගි එන්නේ කොහෙන්දැයි වික්ටෝරියා සීක‍්‍රට් සමාගමෙන් අසා දැනගත හැකි...
NewsSportsSports Newsමාස 03කට පසු පිටියට පිවිසි මැතිව්ස්ගේ ඉනිම ලකුණු 04න් අවසන්Malar FMMarch 5, 2019 by Malar FMMarch 5, 20190120 පාදයේ ආබාධයකට ලක්ව සිටි හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් මාස 03කට පසු ඊයේ (04) යළි කි‍්‍රකට් පිටියට පිවිසියා. ඒ, අන්තර් සමාජ පි‍්‍රමියර් ලීග් සීමිත පන්දුවාර කි‍්‍රකට්...
NewsPoliticalපාර්ලිමේන්තුවේ බහුතරය අපට නෑ..අයවැය සම්මත කිරීම ගැටළුවක්-මරික්කාර්Malar FMMarch 4, 2019 by Malar FMMarch 4, 20190104 ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති නිසා අය වැය සම්මත කර ගැනීම අභියෝගයක්ව වී ඇතැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි. ජනාධිපති වැය ශිර්ෂය පරාජය...
International NewsNewsපාකිස්තානු ත‍්‍රස්තයෝ ශී‍්‍ර ලංකාව හරහා ඉන්දියාවට..?ඉන්දු පාකිස්තාන් යුද්ධයෙන් ලංකාවටත් ප‍්‍රහාරMalar FMMarch 4, 2019 by Malar FMMarch 4, 2019091 පකිස්තානු ත‍්‍රස්තවාදීන් ශී‍්‍ර ලංකාව හරහා ඉන්දියාවට පැමිණීමට ඇති ඉඩකඩ හේතුවෙන් ඉන්දියාව දැඩි ආරක්‍ෂක පියවර රැසක් ගෙන තිබේ. එම පියවර ශී‍්‍ර ලංකාවට අහිතකර ලෙස බලපානු ඇතැයි...
NewsPoliticalවිමල්ට ඔ්න වුනාට මට ගෝටාභය එපා..මහින්ද පමණයි ඔ්නෑ-විමල්ට වෙල්ගම පිලිතුරු දෙයිMalar FMMarch 4, 2019 by Malar FMMarch 4, 20190107 මීලග ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් විය යුත්තේ ගෝටාභය රාජපක්‍ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට කීමට අයිතියක් ඇති බවත් එය ඔහුගේ සහ එම පක්‍ෂයේ මතය...
NewsPoliticalකුඩු අල්ලන්නේ 19 වැනි සංශෝධනය නිසාලු..Malar FMMarch 4, 2019 by Malar FMMarch 4, 2019089 ‘ආණ්ඩුව කියනවා 19 වෙනි සංශෝධනය ගෙනාපු නිසාලු කුඩු අල්ලන්න හැකි වුණේ. 19 වෙනි වගන්තියේ කුඩු ඇල්ලීමක් ගැන සඳහන් වන්නේ නැහැ. ඔවුන් 19 වෙනි සංශෝධනය ගෙනාවේ...
BusinessBusiness NewsNewsලොජිපාර්ක් ඉන්ටර්නැෂනල් සමාගමේ ඇමරිකානු ඩොලර් මිලියන 14ක ඒකාබද්ධ ලොජිස්ටික් මධ්‍යස්ථානයට මුල්ගල තැබේMalar FMMarch 4, 2019 by Malar FMMarch 4, 20190112 ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුබද්ධිත සමාගමක් මෙන්ම ජෝන් කීල්ස් ලොජිස්ටික්ස් සමාගමේ සහෝදර සමාගම වන ලොජිපාර්ක් ඉන්ටර්නැෂනල් සමාගම මුතුරාජවෙල ලොජිස්ටික් කලාපයේ ඒකාබද්ධ ලොජිස්ටික් මධ්‍යස්ථානය ඉදිරිකිරීම...