Local NewsNews

පන්සල් 50කට පහර දෙන්න සූදානමක්..තොරතුරු මා සතුයි- ඥාණසාර හිමි

රට පුරා පන්සල් පනහකට පමණ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වීමට කටයුතු සංවිධානය කර ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

අද හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට ගෙනවිත් ආපසු බන්ධනාගාරයට රැගෙන එන අවස්ථාවේ උන් වහන්සේ විසින් මේ බව හෙළි කරන ලදී.

මෙම ප්‍රහාරයන් සම්බන්ධයෙන් තොරතුරු උවමනා නම් තමන් මුණගැසීමට බන්ධනාගාරයට එන ලෙසද කී උන්වහන්සේ ඉදිරි කාලයේ ආරක්ෂාව තහවුරු වනතුරු වෙසක් පොසොන් උත්සව කිසිවක් පන්සල්වල නොපවත්වන ලෙස ද ඉල්ලා සිටියේය.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වන විට වසර හයක සිර දඬුවම් විඳිමින් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පාතාල කෙරුමෙක් ලංකාවට පිටුවහල්.. කටුනායකදී අත්අඩංගුවට..

Malar FM

සුළි කුණාටු ප්‍රතිසංස්කරණ සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 350 ක සහනදායී ණය පැකේජයක්

Malar FM

සපුගස්කන්ද පිරිපහදුව වහයි..

Malar FM