NewsPoliticalමංගල සමරවීර ජනමාධ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කෙරේMalar FMFebruary 21, 2019 by Malar FMFebruary 21, 20190163 මංගල සමරවීර මහතා දරන ජනමාධ්‍ය ඇමති ධුරය ඔහුගෙන් ඉවත් කිරීම ඉදිරි දින හෝ දෙකක කාලය තුලදී සිදුවනු ඇති බව ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග කියයි....
NewsPoliticalපාර්ලිමේන්තු ඉතිහාසයේ මුල් වරට පත් කල කොකේන් කමිටුව මෙන්න..සභාපති නම් කොකේන් නොගහන බව රන්ජන් කියයිMalar FMFebruary 21, 2019 by Malar FMFebruary 21, 20190155 කොකේන් පානය කරන කැබිනට් ඇමතිලා සිටින බවට රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද චෝදනාව සම්බන්දයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සදහා ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විසින්...
Local NewsNewsශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාට යුරෝපා සංගමය විරුද්ධ වෙයිMalar FMFebruary 15, 2019 by Malar FMFebruary 15, 2019098 කුමන තත්ත්වයක් යටතේ වුවත් මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව යුරෝපා සංගමය නැවත අවධාරණය කරනවා. ඒ අනුව මරණ දඩුවම කි‍්‍රයාත්මක නොකර සිටීමට...
NewsPoliticalසියඹලාපිටිය ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයට..?දයාසිරිට අසනීපයි..Malar FMFebruary 15, 2019 by Malar FMFebruary 15, 2019096 ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් ධුරයට වැඩ බැලීම සදහා කෑගල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව වාර්තා...
Local NewsNewsඊසි කෑෂ් ක‍්‍රමයෙන් කළ මත්කුඩු ජාවාරමක් හෙළි කර ගැනේMalar FMFebruary 15, 2019 by Malar FMFebruary 15, 2019097 ඊසිකෑෂ් මගින් මත්කුඩු ජාවාරමේ නිරත වූ දෙදෙනෙකු දුම්මලසූරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් එක් අයෙකු කාන්තාවක් බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. ජාවාරමට යොදා ගත්...
NewsPoliticalමං අවොත් හමුදා පාලනයක්දැයි ඇතැමුන් අහනවා..මගෙන් කෑලි ගැලෙවුවොත් රට ඉල්ලන ගෝටාභය නැතිවෙනවා- ගෝටා කියයිMalar FMFebruary 15, 2019 by Malar FMFebruary 15, 20190105 තමන් බලයට පැමිණියහොත් හමුදා පාලනයක් කරයිදැයි ඇතැමුන් විමසන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි. රටට විනයක් ගේන්න උත්සාහ කරද්දී විනයක් ඇතිව රටට වැඩක්...
EntertainmentEntertainment NewsNewsමට ලැබෙන හැම නිර්මාණයක්ම අභියෝගයක්Malar FMFebruary 15, 2019 by Malar FMFebruary 15, 20190115 අනුරාධා මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි වගේ? ඇත්තටම මේ දවස්වල කාර්යබහුල වෙලා ඉන්නේ ‘රාවණ’ ටෙලි නිර්මාණය නිසා. පුෂ්පෝත්කථාගේ චරිතයට තමයි මම සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ වගේම...
International NewsNewsතුන්වන ලෝක යුද්ධයේ ඇරඹුමද ? ඉන්දියාවට දැවැන්ත ප්‍රහාරයක් – ආරක්ෂක අංශ සාමාජිකයන් 40ක් මරුටMalar FMFebruary 15, 2019 by Malar FMFebruary 15, 20190144 ඉන්දියාව විසින් පාලනය කරනු ලබන කාශ්මීර ප්‍රදේශයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ ඉන්දීය ආරක්ෂක අංශයේ රථ වාහන පෙලකට ඊයේ දින (14) එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය ආරක්ෂක අංශ...
Local NewsNewsරට කිරිපිටිවල ඌරුතෙල් නෑ..ආරක්‍ෂිතයි..ප‍්‍රමිතිගතයි.. නියමයි-සෞඛ්‍ය අමාත්‍යංශය කියයිMalar FMFebruary 14, 2019 by Malar FMFebruary 14, 20190107 ශ‍්‍රී ලංකාවට ආනයනය කරනු ලබන කිරිපිටි ආරක්‍ෂිත බවත් බාල කර නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ අත්සනින් යුතුව...
Local NewsNewsරීයුනියන් දූපතෙන් පිටුවහල් කෙරුණු ශී‍්‍ර ලාංකිකයින් 64 දෙනෙකු යළි දිවයිනටMalar FMFebruary 14, 2019 by Malar FMFebruary 14, 2019090 රීයුනියන් දූපතෙන් පිටුවහල් කෙරුණු ශී‍්‍ර ලාංකිකයින් 64 දෙනෙකු අද (14) පස්වරුවේ දිවයිනට පැමිණියා. ප‍්‍රංශයට අයත් විශේෂ ගුවන් යානයකින් එම පිරිස කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොලට රැුගෙන...