NewsPoliticalමත්ද්‍රව්‍ය වැටලීම් සඳහා හමුදාවත් එක්කර ගැනීමට යයිMalar FMNovember 28, 2018 by Malar FMNovember 28, 20180173 අපරාධ, පාතාලය සහ මත්ද්‍රව්‍ය පාලනය සහ මර්ධනය සඳහා දැඩි නීති රීති සමඟ කඩිනම් වැඩපිළිවෙළක් පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ. ඒ...
NewsPoliticalමාව බය කරන්න හදන අය 2004ට පෙර කරුණා අම්මාන් කියන්නේ කවුද කියලා මතක් කර ගන්න- හිටපු කොටි නායකයාගෙන් එජාපයට රතු නිවේදනයක්!Malar FMNovember 28, 2018 by Malar FMNovember 28, 20180116 එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් තමාව බිය ගැන්වීමට උත්සහා කරමින් සිටින බව විනායාගමූර්ති මුරලිදරන් හෙවත් හිටපු එල්ටිටිඊ නායකයෙකු වන කරුණා අම්මාන් පවසයි. සිය නිළ ට්විටර් ගිණුම...
Local NewsNewsජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය..පොලිස්පති අත්අඩංගුවට..?ධුරයත් අහෝසියි?Malar FMNovember 28, 2018 by Malar FMNovember 28, 20180175 පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් සිදු කර ඇති ඇතැම් ක්‍රියමාර්ග ගැන ආරක්ෂක ලේකම්වරයා විසින් තරයේ ඔහුට අවවාද කර ඇති බව ඇමති මහින්ද සමරසිංහ මහතා සදහන්...
NewsPoliticalආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරයිMalar FMNovember 27, 2018 by Malar FMNovember 27, 20180146 අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසියට සහභාගිවී නොවීමට ආණ්ඩු පක්‍ෂය තීරණය කර තිබෙනවා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩු පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වූ රැස්වීමෙන් අනතුරුව මෙම...
NewsPoliticalපවතින දේශපාලන අර්බුදයට ජනපතිගෙන් විසඳුමක් – මහ බැංකු වංචාවට සම්බන්ධ අයගේ නම් ලයිස්තුවකුත් එළියටMalar FMNovember 27, 2018 by Malar FMNovember 27, 20180135 පවතින දේශපාලන අර්බුදයට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරි දින කිහිපයේදී විසදුම් ලබාදෙනු ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු මේ බව කියාසිටියේ හම්බන්තොට පැවති ජනහමුවක් අමතමින්....
NewsPoliticalපාර්ලිමේන්තුව රැස්වේ-අදත් මහජනයාට ගැලරිය තහනම්Malar FMNovember 27, 2018 by Malar FMNovember 27, 2018099 පාර්ලිමේන්තුව අද (27) පස්වරු 01.00ට රැස්වීමට නියමිතව තිබේ. අද සභාවාරය ආරම්භයට පෙර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් හා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැත්...
NewsPoliticalකොටි සලකුණු කිසිවක් නෑ..හමුදා ආරක්ෂාව හමුවේ සිවාජිලිංගම් මහවිරු දිනය සමරයි..Malar FMNovember 27, 2018 by Malar FMNovember 27, 20180103 යාපනය කෝපායි 51 වන යුද හමුදා බලසේනා මූලස්ථානට ආසන්නයේදී අදට (27 ) යෙදී ඇති මහවිරු දිනය නිමිත්තෙන් උතුරු පලාත් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පලාත් සභා...
NewsPoliticalරජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් සෞඛ්‍ය ඇමතිට පැසසුම්Malar FMNovember 27, 2018 by Malar FMNovember 27, 2018083 ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයට වෛද්‍ය පාලිත අබේකෝන් පත් කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂට සිය කෘතඥතාව පළ කරනවා. මෙම...
Local NewsNewsඇයට තවත් සම්බන්ධතා තිබ්බා – යතුරු පැදියේ සීට් කවරය යට ජංගම දුරකතන දෙකක් තිබ්බා – මොණරාගලදී පෙම්වතියගේ ගෙල සිරකර මැරූ ඝාතකයා පොලිසියට වමාරයිMalar FMNovember 27, 2018 by Malar FMNovember 27, 20180149 මාධ්‍ය තුළ ආන්දෝලනතාමක පුවතක් බවට පත්වූ මොනරාගල වැවක් අසළදී තරුණියකගේ ගෙළ මිරිකා ඇගේ පෙම්වතා විසින් ඝාතනය කිරීමේ සිද්ධිය මුලින් වාර්තාවූ ආකාරයට වඩා වෙනස් බව මේ...
NewsPoliticalපාර්ලිමේන්තුවේ ස්වාධීන වන බව ශ‍්‍රීලනිප පිරිසක් ජනපතිට දන්වලා..?Malar FMNovember 26, 2018 by Malar FMNovember 26, 20180146 වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් පෙන්වීමට නොහැකි වන්නේ නම් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල...