Local NewsNewsරටපුරා වැසි වැඩිවීමක්Malar FMNovember 20, 2018 by Malar FMNovember 20, 2018097 දකුණු බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ මධ්‍යම කොටසෙහි පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් රටපුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට...
NewsPoliticalරනිල්ට බහුතරය නෑ.. 101ක සහාය පමණයි..කමිටුවේදී හෙලි වූ සත්‍ය මෙන්න..Malar FMNovember 20, 2018 by Malar FMNovember 20, 20180102 2018.11.18 දින ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ ප්රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණු සර්ව පාක්ෂික රැස්වීමේදී සිදුවූයේ කුමක්දැයි කරුණු පැහැදිලි කරමින් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්ය...
NewsPoliticalතව අවුරදු 03කට මං නායකකම අතහරිනේ නෑ..මහ මැතිවරණය, ජනාධිපතිවරය නායකයා මං- සජිත්ගේ සිහින බිදිමින් රනිල් කියයි..Malar FMNovember 18, 2018 by Malar FMNovember 18, 2018099 ...
LIFELIFE NEWSNewsශරීරයට ඇල්පෙනෙත්ති තුඩක පමණවත් හානියක් නොකර අඩු වියදමකින් blocks තිබෙන හදවත් සුව කරන අලුත්ම ක්‍රමයMalar FMNovember 18, 2018 by Malar FMNovember 18, 20180149 මේ දිනවල කලාකරුවෝ ඇතුලු බොහෝ දෙනෙක් හදවත් රෝග වලින් මිය ගියා. ලංකාවේ දිනපතා මිය යන අය අතරේ වැඩි දෙනෙක් මිය යන්නේ හදවත් රෝග වලින් බව...
Local NewsNewsරජය වෙනුවෙන් ගනුදෙනු කිරීම සඳහා වෙලාවක් නොමැති බව යෝෂිත රාජපක්ෂ මහතා පවසයිMalar FMNovember 18, 2018 by Malar FMNovember 18, 20180132 තමන් රග්බි තරගවාරය හේතුවෙන් කර්ය බහුල වී ඇති නිසා රජය වෙනුවෙන් ගනුදෙනු කිරීම සඳහා වෙලාවක් නොමැති බව යෝෂිත රාජපක්ෂ මහතා පවසයි පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර...
Local NewsNewsරනිල්ට අගමැතිකම ඉල්ලා මං කරන්න සිටි මාරාන්තික උපවාසය කල් දැම්මා-දඹර අමිල හිමිMalar FMNovember 18, 2018 by Malar FMNovember 18, 20180114 තමන් වහන්සේ විසින් පිටකොටුවේ ආරම්භ කිරීමට සූදානමින් සිටි මාරාන්තික උපවාසය කල් දැමූ බව පූජ්‍ය දඹර අමිල හිමියෝ සදහන් කරති. උන් වහන්සේ සදහන් කරන්නේ එය කල්...
NewsSportsSports Newsශී‍්‍ර ලංකාවට ලකුණු 301ක ඉලක්කයක්Malar FMNovember 17, 2018 by Malar FMNovember 17, 2018097 ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම සඳහා එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 346 ක් ලබා ගත්තා. තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු...
NewsPoliticalඅගමැති ධුරය අතහරින්න සූදානම්..-මහින්ද කියයි..Malar FMNovember 17, 2018 by Malar FMNovember 17, 2018088 අද වන විට පාර්ලිමේන්තුව නාඩගම් මඩුවකට සමාන බවත් නීත්‍යානුකූල ආකාරයට විශ්වාසභංගයක් ඉදිරිපත් කලහොත් මෙය අත්හැර යාමට සූදානම් බවද නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මහින්ද...
NewsPoliticalවිජේදාස නැවතත් එජාපයට?Malar FMNovember 17, 2018 by Malar FMNovember 17, 2018072 ජනාධිපතිවරයා විසින් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම මෙන්ම පාර්ලිමේන්තුවද විසුරවන ලද්දේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව බවත් තමන් යලි එක්සත්...
NewsPoliticalබහුතරය පෙන්වන්න අවස්ථාව දෙන්න සූදානම් -පාර්ලිමේන්තුවේ සිට ගමට ගිය අගමැති කියූ කතාවMalar FMNovember 17, 2018 by Malar FMNovember 17, 2018091 ඊයේ පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ද සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා. පාර්ලිමේන්තුවේ ඇතිවූ අස්ථාවරභාවයට ප‍්‍රධානතම හේතුව කතානායකතුමාගේ අත්තනෝමතික, පක්ෂග‍්‍රාහී කි‍්‍රයාකලාපය...