NewsSportsSports Newsපළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ලකුණු 211ක ජයක්Malar FMNovember 9, 2018 by Malar FMNovember 9, 2018089 සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ලකුණු 211කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ, ලකුණු 462ක ඉලක්කයක්...
NewsPoliticalරජයේ වෛද්‍ය නිලධාරින් අගමැති හමුවෙයිMalar FMNovember 9, 2018 by Malar FMNovember 9, 2018080 රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වුණා. අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව සිදුවී ඇති අතර, එහිදී රාජ්‍ය සේවයේ මෙන්ම සෞඛ්‍ය...
BusinessBusiness NewsNewsමහ බැංකුව ඇතුළු සියළු රාජ්‍ය බැංකු මහින්ද යටතට!Malar FMNovember 9, 2018 by Malar FMNovember 9, 20180159 ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවැති ශ්‍රී ලංක මහ බැංකුව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පත්කර තිබේ. මීට අමතරව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ තිබූ...
International NewsNewsලොව පුරා දරුවන් බිහිවීමේ අඩුවීමක්Malar FMNovember 9, 2018 by Malar FMNovember 9, 20180110 ලොව පුරා කාන්තාවන්ට ළමයින් බිහිවීම කැපී පෙනෙන ලෙස අඩුවීමේ තත්ත්වයක් දක්නට ලැබෙන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. එමගින් සඳහන් කර ඇත්තේ ලෝකයේ රටවලින් අඩකට...
NewsPoliticalවිමල් වීරවංශ කැබිනට් ඇමතිවරයෙක් ලෙස දිවුරයිMalar FMNovember 9, 2018 by Malar FMNovember 9, 20180168 ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා මීට ටික වේලාවකට පෙර කැබිනට් ඇමතිවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය. නිවාස හා සමාජ සුභසාධන ඇමති ධුරයේ ඒ...
NewsPoliticalපොලීසිය ජනපති යටතටMalar FMNovember 9, 2018 by Malar FMNovember 9, 20180168 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වැනි ව්‍යවස්ථාව යටතේ පත් කරන ලද අමාත්‍යවරුන් සඳහා පවරනු ලබන විෂයන් හා කාර්යයන් අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් නිකුත් කර තිබේ. ඒ...
Local NewsNewsවිග්නේශ්වරන්ගේ පෙත්සම කුණු කූඩයටMalar FMNovember 8, 2018 by Malar FMNovember 8, 2018095 උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බි. ඩෙනීෂ්වරන් එම තනතුරෙහි අඛණ්ඩව කටයුතු කිරීම බලාත්මක කරමින් ලබා දුන් අභියාචනාධිකරණයේ නියෝගය අභියෝගයට ලක්කරමින්...
LIFELIFE NEWSNewsකෙසෙල් ගෙඩි 06ක් අනුභව කිරීම මාරාන්තිකයි!Malar FMNovember 8, 2018 by Malar FMNovember 8, 20180100 එක්‌වර කෙසෙල් ගෙඩි ගණනාවක් අනුභව කිරීම මාරාන්තික විය හැකි බවට ලෝකයේ කතාවක් පවතී. සත්‍ය වශයෙන්ම එක වරකට කෙසෙල් ගෙඩි 06කට වඩා අනුභව කිරීමෙන් පුද්ගලයෙකු මියයා...
Local NewsNewsදේව පුජාවෙන් උගුළට හසු වෙලාMalar FMNovember 8, 2018 by Malar FMNovember 8, 2018088 කාන්තාවන් රවටාගෙන දේවාල වලට ගොස් පුජාවන්ද තබා පසුව ඔවුන් සතුව ඇති රන් ආභරණ කොල්ලකෑමේ නිරත වූ සැකකරුවෙකුව හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය විසින්...
Local NewsNewsපරුෂ වචන කියමින් යකා නැටූ දුම්රිය රියදුරාට වැඩ වැරදෙයි – ලැබුණු දඩුවම මෙන්න!Malar FMNovember 8, 2018 by Malar FMNovember 8, 2018077 පරුෂ වචන කියමින් මගීන්ට අසෝබන ලෙස බැණ වැදුණු රියදුරුවරයෙකුගේ දුම්රිය ධාවනය අත්හිටුවා ඇති බව වාර්තාවෙයි. මෙම දුම්රිය රියදුරුවරයා එලෙස මගියෙකුට බැන වැදුනු වීඩියොවක් සමාජ ජාල...