NewsPoliticalවිජයකලාට ඇප (UPDATE)Malar FMOctober 8, 2018 by Malar FMOctober 8, 20180101 අද (08) පෙරවරුවේ අත්අඩංගුවට පත් හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප නියම කර තිබෙනවා. එහිදී රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප...
Local NewsNewsමහා වැසි වැඩි වෙයි. ශ්‍රී ලංකාව අවට වායුගෝලයේ සජීවී චන්ද්‍රිකා ඡායාරූප මෙන්න.Malar FMOctober 8, 2018 by Malar FMOctober 8, 20180135 නාකපන වැස්ස තාමත් නවතින පාටක් පෙන්න නෑ. මේ වෙද්දීත් කිහිපයක්ම බිලිගන්න අයහපත් කාලගුණය සමත් වෙලා තියෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ වැසි තත්වය හෙට සිට...
EntertainmentEntertainment NewsNewsගරාජ් රස්සාවක් කරපු නිසා අතහැරපු පෙම්වතාව වසර 7 කට පසු මුණගැසුණු විට පෙම්වතියට හීන් දාඩිය දැම්මාMalar FMOctober 8, 2018 by Malar FMOctober 8, 20180101 මේනාකට සම්පත්ව මුලින්ම හම්බ වෙද්දි ඇය සාමාන්‍ය විභාගය ලියන්න ක්ලාස් යනවා. සම්පතුත් මේනකාත් යාළුවෝ විදිහට මුලින් හදුනගත්තත් කාලෙත් එක්ක ඒක යාළුකමක් විදිහට විතරක්ම පවත්වගෙන යන්න...
NewsPolitical“අගමැති මහින්දගේ රජයක් ?” මහින්ද, මෛත්‍රී, බැසිල් හමු වී මුල්ම වරට සාකච්ඡා කරළා – දේශපාලනය උණුසුම් කළ සාකච්ඡාවේ ප්‍රතිඵල ලගදීම ?Malar FMOctober 8, 2018 by Malar FMOctober 8, 2018079 දේශපාලන කරළියම උණුසුම් කරමින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් අතර මීට දින කිහිපයකට පෙර කොළඹ දී විශේෂ සාකච්ඡාවක් පැවති බවට...
LIFELIFE NEWSNewsසුවකළ නොහැකි රෝගය විචිකිච්ඡාවMalar FMOctober 6, 2018 by Malar FMOctober 6, 20180163 වෛද්‍ය විද්‍යාවේ නන්වැදැරුම් චිකිත්සා ක්‍රම මගින් සත්වයන්ට වැළඳෙන නොයෙක් රෝගාබාධයන් සුවපත් කරවනු ලබයි. භවදුකට වේදකම් කළ වෙදැදුරාණන් වූ බුදුපියාණන් වහන්සේ තමන් වෙත සුවය පතාගෙන පැමිණි...
Local NewsNewsමෙරට ප‍්‍රබලයෙකුගේ කෝටි 35ක විදෙස් ගිණුමක් හමුවෙයිMalar FMOctober 6, 2018 by Malar FMOctober 6, 2018097 විදේශීය බැංකු ගිණුමක ඇමරිකා ඩොලර් මිලියන 22ක් එනම් රුපියල් කෝයි 35ක පමණ මුදලක් තැන්පත් කර ඇති මෙරට පුද්ගලයෙකු සම්බන්ධ තොරතුරු ඇතැයි දුෂණ විරෝදී හඬ සංවිධානය...
NewsPoliticalආගමික නායකයන්ගේ මැදිහත්වීමෙන් භාරකාර ආණ්ඩුවක්..යෝජනාව ලබන සතියේ ජනපති අතටMalar FMOctober 6, 2018 by Malar FMOctober 6, 2018095 රට මේ මොහොතේ මුහුණදී සිටින ආර්ථික සහ දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටීමට ත්‍රෛනිකායික මහා සංඝරත්නය...
Local NewsNewsකොරියාවේදී තරුණියක් දූෂණය කර මරා දැමූ බව කියන ලාංකිකයින් තිදෙනා ගැන කොටුව මහේස්ත්‍රාත් දුන් තීන්දුවMalar FMOctober 5, 2018 by Malar FMOctober 5, 20180154 කොරියාවේදී තරුණියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙසට හඳුනාගෙන ඇති ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට එරෙහිව විදේශ ගමන් තහනම් කරන ලෙසට කළ ඉල්ලීම කොළඹ කොටුව...
Local NewsNewsඋණුසුම් වු කොටදෙණියාවMalar FMOctober 5, 2018 by Malar FMOctober 5, 20180137 කොටදෙණියාව, නාවන ප්‍රදේශෙය්දී අද(05) ගම්වාසීන් පිරිසක්, නාවන ප්‍රාදේශීය මූල්‍ය ආයතනයක කළමණාකාරිනියගේ නිවස ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත විය. ඒ අදාල මූල්‍ය ආයතනයේ තමන් තැන්පත් කළ මුදල්,...
NewsPoliticalගුරුවරුන් බඳවා ගන්නා අයුරු අකිල කියයිMalar FMOctober 5, 2018 by Malar FMOctober 5, 20180102 මෙරට ප්‍රධාන පාසල් ඇතුළුව ජාතික පාසල් 300ක වසර අටකට වඩා රැඳී සිටි විදුහල්පතිවරුන් සඳහා මේ මස 16 වැනිදා සිට ස්ථාන මාරුවීම් ලබා දෙන බව අධ්‍යාපන...