Local NewsNewsපවුල් සෞඛ්‍ය සේවිකාවන් විරෝධතාවයකMalar FMJuly 22, 2018 by Malar FMJuly 22, 2018096 කොළඹ දිස්ත‍්‍රික්කයේ ක්ෂේත‍්‍ර සේවයේ නියුතු පවුල් සෞඛ්‍ය සේවිකාවන් ලබන බදාදා උද්ඝෝෂණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ, ඔවුන් ආරම්භ කළ වෘත්තීය කි‍්‍රයාමාර්ගයට මෙතෙක් බලධාරීන්ගෙන් විසදුමක් නොලැබීම...
Local NewsNewsදුම්රිය සේවකයින් වැඩ වර්ජනයකට සුදානම්Malar FMJuly 22, 2018 by Malar FMJuly 22, 2018094 සැලසුම් කළ පරිදි සිය අකුරට වැඩ කිරීමට වෘත්තීය කි‍්‍රයාමාර්ගය අද (22) මධ්‍යම රාති‍්‍රයේ සිට ආරම්භ කරන බව දුම්රිය තාක්ෂණ කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය පවසනවා. දුම්රිය...
International Newsස්මාර්ට් ෆෝන් කිරණ මගින් මතක ශක්තිය නැති වීමේ අවධානමක්Malar FMJuly 22, 2018 by Malar FMJuly 22, 2018069 ස්මාර්ට් ජංගම දුරකථන මගින් නිකුත් කරනු ලබන කිරණ හේතුවෙන් තරුණ තරුණියන්ගේ මතක ශක්තිය හීන වීමේ අවධානමක් පවතින බවට මෑතකදී සිදුකළ පරීක්ෂණයකදී අනාවරණ කර ගෙන තිබෙනවා....
Local NewsNewsනාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියාට කචල් එකක්Malar FMJuly 1, 2018 by Malar FMJuly 1, 2018084 නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස නාවික හමුදාපතිවරයකුවීමට අවශ්‍ය පාඨමාලා හදාරා නොමැති අයකු පත් කිරීමට සූදානමක් ඇති බවට පැතිර ඇති පුවතක් හේතුවෙන් නාවික හමුදා අභ්‍යන්තර...
BusinessBusiness Newsවාහන ආනයනය වැඩිවීමෙන් ආනයන වියදම ඉහල ගිහින්Malar FMJuly 1, 2018 by Malar FMJuly 1, 20180105 සිලින්ඩර ධාරිතාව අඩු මෝටර් රථ, දෙමුහුන් රථ සහ විද්‍යුත් මෝටර් රථ ආනයනය කැපීපෙනෙන ලෙස ඉහළ යෑම හේතුවෙන් රථ වාහන ආනයන වියදම ඉහළ යෑම සමස්ත ආනයන...
Local NewsNewsCID ය කොම්පියුටර් ජිල්මාට් අල්ලන්න රටපුරා කාර්යාල අරියිMalar FMJuly 1, 2018 by Malar FMJuly 1, 2018090 පරිගණක අපරාධ මැඩලීම සඳහා දිවයිනේ පළාත් නවය තුළ “පරිගණක අපරාධ විමර්ශන ඒකක” නමයක් පිහිටුවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වේ. එහි පළමු පියවර ලෙස ලබන 04...
NewsSportsSports Newsමාලිංගට යළිත් අවාසනාව උරුම වෙයි (VIDEO)Malar FMJuly 1, 2018 by Malar FMJuly 1, 2018085 කැනඩාවේ පැවැත්වෙන ග්ලෝබල් පන්දු වාර 20 ක‍්‍රිකට් තරගාවලියේ ලසිත් මාලිංග නායකත්වය දරණ මොන්ටේ‍්‍රල් ටයිගර්ස් කණ්ඩායම ඊයේ (30) තවත් තරගයක් පරාජයට පත්වුණා. ඒ, සී. ඩබ්ලිව්....
NewsPoliticalෆයිසර්ගේ කාර්යාලය පුංචි බොරැල්ලෙ ද ?Malar FMJuly 1, 2018 by Malar FMJuly 1, 2018099 ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් ඈතින් සිට මේ දේ කළ යුතු බවට උපදෙස් දෙන බවත්, තමා සමඟ සකච්ඡා කිරීමට පැමිණ තමාගේ ඉලක්කය වන ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණුවට...
Local NewsNewsමාසයක් තුළ පාතාල කල්ලි සාමාජිකයින් 18 දෙනෙකු අත්අඩංගුවටMalar FMJuly 1, 2018 by Malar FMJuly 1, 2018075 මසක් තුළ සිදු කළ මෙහෙයුම්වලින් පාතාල කල්ලි සාමාජිකයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ අතුරින්...
NewsPoliticalශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය නම් කරන්න යයිMalar FMJuly 1, 2018 by Malar FMJuly 1, 2018070 ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දීමට තීරණය කර තිබෙනවා. ලබන නොවැම්බර් මස මුල් සතියේදී එහි නායකත්වය හිටපු...