LIFELIFE NEWSNewsතෙල් කෑම තෙල් නැතුව කන්නේ මෙහෙමයිMalar FMJune 5, 2018 by Malar FMJune 5, 20180133 වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් තෙල් සහිත ආහාර රස විඳීමට දැඩි ආසාවක් දක්වනවා. එහෙත් අධි රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝග රැසකටම ප්‍රධාන හේතුව අධිකව තෙල්...
NewsSportsSports Newsලොවක් ආදරය කළ සුපිරි පිතිකරු මහ රෑ පාරට වැටෙයිMalar FMJune 2, 2018 by Malar FMJune 2, 20180119 ඉන්දීය කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වන සචින් තෙන්ඩුල්කාර් මුම්බායි නුවර මාර්ගයක ක්‍රිකට් ක්‍රීඩා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා. ඒ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග්...
LIFELIFE NEWSNewsදරු එල ලබන්නට තරබාරුව මට්ටු කරමුMalar FMMay 14, 2018 by Malar FMMay 14, 20180134 වර්තමානයේ පවතින අධි තරඟකාරී සමාජ රටාවත් සමඟ දරුවකු බිහි කිරීමේ දී සැළකිලිමත් විය යුතු අන්දම පිළිබඳව බොහෝ මව්වරුන්ට අමතක වී යයි. ඊට හරස් වන්නේ පවතින...
LIFELIFE NEWSNewsගැස්ට්‍රයිටිස් ගැන දැනගනිමු.Malar FMMay 4, 2018 by Malar FMMay 4, 20180125 අද සමාජයේ බොහෝ දෙනාට අත්විඳීමට සිදු වී ඇති රෝග තත්ත්වයක් ලෙස ගැස්ට්‍රයිටිස් හැඳින්වීමට පුළුවන්. එය ඇතැම් අවස්තාවන් වල ‘බඩේ දැවිල්ල, ගෑස්ටික්, හා ගෑස්’ වැනි විවිධ...
Local NewsNewsනීතී විරෝධී දුම්වැටි තොඟයක් රේගුවේ හිරවෙයිMalar FMApril 30, 2018 by Malar FMApril 30, 20180221 නීති විරෝධි ලෙස විදේශීය දුම්වැටි තොඟයක් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද(30) උදෑසන ඩුබායි සිට මෙරටට...
Local NewsNewsදේශපාලන පක්ෂ අවස්ථා කිහිපයකදී මැයි දින සැමරුමට සැරසෙයිMalar FMApril 30, 2018 by Malar FMApril 30, 20180117 ජාත්‍යන්තර මැයි දින සැමරුම දින කිහිපයකදී වෙන් වෙන්ව පැවැත්වීමට දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති තීරණය කර තිබේ. ජාත්‍යන්තර කම්කරු දිනය යෙදෙන මැයි පළමු වන දිනට...
International NewsNewsඅමෙරිකාවට දකුණු කොරියාවට පහර දෙන්න උවමනා නැහැ- කිම් ජෝන් උන්Malar FMApril 30, 2018 by Malar FMApril 30, 20180120 තම රටේ පවතින නයෂ්ටික අත්හදා බැලීමේ බලාගාරයේ වැඩ සියල්ලම ලබන මැයි මාසයේදී අවසන් කරන බව උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් ප්‍රකාශ කර සිටිනවා. ඒය...
NewsPoliticalරජයේ නාස්තිය අධික නිසා රුපියලට වන දේ කියන පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයාMalar FMApril 30, 2018 by Malar FMApril 30, 2018086 ආණ්ඩුව විසින් මේ මොහොතේ ගෑස් මිල වැඩි කළද ඒ සඳහා කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ කියා සිටියේ ඉකුත්...
Local NewsNewsඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් වැඩම කල සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය අදත්Malar FMApril 30, 2018 by Malar FMApril 30, 20180107 ඉන්දියාවේ සාරාණාත් නුවර සහ පකිස්ථානයේ තක්ෂිලා නුවර සිට මෙරටට වැඩම කරවනු ලැබූ සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය අද(30) දෙවන දිනටත් සිදු කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි....
Local NewsNewsලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්Malar FMApril 30, 2018 by Malar FMApril 30, 20180135 හෙළ සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය අද්විතිය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ ආදාහන උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපදෙස් ලබා...