NewsPoliticalනව ගිවිසුමක් යටතේ ජාතික ආණ්ඩු සංකල්පය ඉදිරියට ගෙනයනවාMalar FMApril 23, 2018 by Malar FMApril 23, 20180113 ජනතාවාදී පාලනයක් ඇති කිරිම සඳහා නව ගිවිසුමක් යටතේ ජාතික ආණ්ඩු සංකල්පය ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර...
Local NewsNewsරෝග සහිත සතුන් ජාතික වනෝද්‍යානවලට මුදා හරින අයට වැඩ වරදින ලකුණුMalar FMApril 23, 2018 by Malar FMApril 23, 2018096 ගෘහ ආශ්‍රිතව ඇති කරන සත්වයන් ජාතික වනෝද්‍යානතුළට ඇතුල් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. මුඛ සහ කුර රෝගයක් වැළඳුණු...
Local NewsNewsඉන්ධනවලට සැකසූ මිල සූත්‍රය හෙට කැබිනට් මණ්ඩලයටMalar FMApril 23, 2018 by Malar FMApril 23, 20180104 ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් සකස් කළ මිල සූත්‍රය හෙට (24) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඉන්දියන්...
Local NewsNews“දවල්ට වැඩිපුර වතුර බොන්න” වෛද්‍යවරුන් උපදෙස් දෙයිMalar FMApril 23, 2018 by Malar FMApril 23, 2018092 උණුසුම් කාලගුණයක් පවතින මෙම සමයේදී එළිමහනේ සිදුකරන කටයුතුවලින් හැකිතරම් වළකින්නැයි වෛද්‍යවරුන් ඉල්ලීමක් කරනවා. අධික උණුසුම හේතුවෙන් කුඩා ළමයින් විජලනයට ලක්වීමේ අවදානමක් පවතින බවයි ක්‍රිඩා වෛද්‍ය...
NewsSportsSports Newsකි‍්‍රකට් නිලවරණය දිනය සභාපති නිල වශයෙන් පවසයි (UPDATE)Malar FMApril 20, 2018 by Malar FMApril 20, 20180102 කි‍්‍රකට් නිලවරණය මැයි මස 19වනදා පවත්වන බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය අද තහවුරු කළා. කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල අද (20) පැවති මාධ්‍ය හමුවකදී ඒ බව කියා...
NewsSportsSports Newsතවත් අයිපීඑල් ශතකයක් සමගින් සුපිරි ගේල්ගෙන් හයේ වැස්සක් – අමුතුම විදියටත් සමරලා – වීඩියෝව මෙන්නMalar FMApril 20, 2018 by Malar FMApril 20, 20180112 ක්‍රිස් ගේල්ගේ (නොදැවී 104) විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර මොහාලීහිදී ඊයේ...
Local NewsNewsඅද සිට ත්‍රි රෝද රථවල යන අයට විශේෂ අවස්ථාවක්Malar FMApril 20, 2018 by Malar FMApril 20, 20180109 ටිකට් දෙන ත්‍රීවිල් මීටර් අද සිට අනිවාර්යයිමගීන්ට බිල්පතක් නිකුත් කළ හැකි මීටර් ත්‍රීරෝද රථ සඳහා සවිකිරීම අද (20) සිට අනිවාර්ය වනවා. ඒ අනුව දිවයිනේ සියලූම ත්‍රීරෝද...
NewsSportsSports Newsකි‍්‍රකට් නිලවරණය මැයි 19 – අර්ජුනත් සටනටMalar FMApril 20, 2018 by Malar FMApril 20, 20180103 ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිලවරණය මැයි මස 19වනදා පැවැත්වීමට නියමිතයි. මේවනවිටත් එහි නාම යෝජනා භාර ගැනීම ආරම්භ වී තිබෙනවා. එය අවසන් වන්නේ ලබන 27වනදායි. මෙවර සභාපතිධූරය සඳහා...
Local NewsNewsක්‍රමවේදයේ වෙනසක් නිසා විශේෂ කාර්ය බලකායට ගැටලූ රැසක්?Malar FMApril 20, 2018 by Malar FMApril 20, 2018080 පොලිස් විශේෂ කාර්යය බලකායට ප‍්‍රතිපාදන ලබා ගැනීම සඳහා මේ වනවිට පවතින ක‍්‍රමවේදය වෙනස් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. පවතින ක‍්‍රමය වන්නේ පොලිස් විශේෂ කාර්යය බලකායට...
Local NewsNewsහොරණ රබර් කර්මාන්ත ශාලාවේ අනතුරෙහි වගකීම ජනපති බාරගත යුතුයිMalar FMApril 20, 2018 by Malar FMApril 20, 2018080 පස් දෙනෙකුට මරු කැඳවමින්, හොරණ බැල්ලපිටියේ රබර් කර්මාන්ත ශාලාවක සිදුවූ අනතුරෙහි වගකීම, පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් බාරගතයතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත්...