Local NewsNewsසිගරට් පෙට්ටියේ ඉතිරි සියයට විස්සටත් නව නීතිMalar FMApril 18, 2018 by Malar FMApril 18, 20180132 දුම්කොළ නිෂ්පාදනය සඳහා අවර්ණ (සම්මත) ඇසුරුම්කරණය හඳුන්වාදීමට අවශ්‍ය නීතිමය විධිවිධාන සැලැසීම සඳහා ජාතික දුම්කොළ සහ මධ්‍යසාර අධිකාරිය පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ....
Local NewsNewsඅවුරුද්දටවත් කැට ගහන්න බැරිදැයි කාන්තාවක් විමසලා; කැටපොළේදී පොලිස් ස්‌ථානාධිපතිට වට කරගෙන පහරදීලාMalar FMApril 18, 2018 by Malar FMApril 18, 2018096 මාකෙළිඇල්ල පොලිස් මුරපළේ ස්‌ථානාධිපති උප පොලිස් පරීක්‌ෂක යූ. අමරසිංහ මහතා ප්‍රදේශයේ කැටපොළක දබරයක් ඇති බවට ලද තොරතුරකට අනුව එහි ගිය අවස්‌ථාවේදී එහි සිටි පිරිසක් වටකරගෙන...
NewsPoliticalජනපතිගේ ගැසට් එකේ දෝෂයක්!Malar FMApril 18, 2018 by Malar FMApril 18, 2018099 පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයේ ප්‍රමාද දෝෂයක් පවතින හෙයින් පාර්ලිමේන්තු සැසිය නැවතත් කැඳවීම සඳහා තවත් ගැසට්...
NewsSportsSports Newsචින්තනගේ බලාපොරොත්තු බොඳ වෙයිMalar FMApril 17, 2018 by Malar FMApril 17, 20180110 ශී‍්‍ර ලංකා කණ්ඩායම් නායක චින්තන ගීතාල් විදානගේ මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේ තැබී පදක්කම් බලාපොරොත්තුව මීට සුලූ මොහොතකට පෙර බිඳ වැටුනා. කිලෝග‍්‍රෑම් 77 බර පන්තියෙන්...
NewsSportsSports Newsකොල්කටා නයිට්රයිඩර්ස්ට ජයMalar FMApril 17, 2018 by Malar FMApril 17, 20180106 ඉන්දියන් ප්‍රිමියර් ලීක් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (16) පැවති තරගයකින් ලකුණු 71ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණඩායම සමත් වුණා. ඒ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම පරාජය...
Local NewsNewsනව වසරේ සාදය ගැටුමකින් අවසන්-5ක් රෝහලේMalar FMApril 17, 2018 by Malar FMApril 17, 2018097 මුලතිව් කුමුනමුනෙයි ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව මුලතිව් පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ නව වසර වෙනුවෙන් පැවැත්වු සාදයකින්...
NewsPoliticalතමාට එරෙහි විශ්වාසභංගයකට සම්බන්ධනුත් සුදානමින්Malar FMApril 17, 2018 by Malar FMApril 17, 2018095 තමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එනු ලබන්නේ නම් ඊට මුහුණදීමට තමන් සුදානම් බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි. විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඕනෑම පාර්ශයකට අයිතියක්...
Local NewsNewsදින 50කට ආසන්නව වසා තිබුණු සරසවි අද යළි ඇරඹෙයිMalar FMApril 17, 2018 by Malar FMApril 17, 2018089 අනධ්‍යයන සේවක වර්ජනය හේතුවෙන් දින 50කට ආසන්න කාලයක් වසා තැබුණු මෙරට සියලු විශ්වවිද්‍යාල අද(17) දිනයේ යළි විවෘත කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. ඉල්ලීම්...
Local NewsNewsඅධිවේගී මාර්ගවල ගමන් කරන වාහන කාර්මික දෝෂවලට ලක්වීමෙන් මාර්ග නඩත්තු අංශ අපහසුතාවයකMalar FMApril 17, 2018 by Malar FMApril 17, 2018076 අධිවේගී මාර්ගයේ ධාවනය වන වාහන කාර්මික දෝෂවලට ලක්වීම මේ වන විට බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ඕපනායක...
NewsSportsSports Newsශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු රට අතහැර යයි – හේතුව මෙන්නMalar FMApril 17, 2018 by Malar FMApril 17, 2018094 ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු වන නික් පොතාස් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් තිබෙන බව වාර්තා වනවා. ඔහු ප්‍රධාන පුහුණුකරු මෙන්ම පන්දු රැකීමේ පුහුණුකරු ලෙසද...