NewsPolitical

තමාට එරෙහි විශ්වාසභංගයකට සම්බන්ධනුත් සුදානමින්

තමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එනු ලබන්නේ නම් ඊට මුහුණදීමට තමන් සුදානම් බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.
විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඕනෑම පාර්ශයකට අයිතියක් ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා මේ බව සඳහන් කළේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

වාහනයෙන් බෑ.. පයින් පමණයි.. සතියකට දිනක් හැදුනුම්පත් අංකය අනුව එලියට.. ඇදිරි නීතියේ නවතම දැනුම් දීම මෙන්න..

Malar FM

ඊයේ පත්වීම ලැබු මුත්තු සිවලිංගම් අද ඉවතට

Malar FM

දිස්ත්‍රික් 25ම කොරෝනා – වෛද්‍ය හරිත අලූත්ගේ

Malar FM