Local NewsNewsරුද්‍රකුමාරන් ශ්‍රී ලංකාවේ ජනමතය විමසන්න සැරසෙයිMalar FMApril 17, 2018 by Malar FMApril 17, 2018083 ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් ජනමත විචාරණයක් ලබාගැනීම සඳහා හිටපු එල්.ටී.ටී.ඊ නායකයකු වන රුද්‍රකුමරන්ගේ නායකත්වයෙන් යුතු ටී.ජී.ටී.ඊ. හෙවත් දෙමළ ඊළාම් සංක‍්‍රාන්ති රජය කැනඩාවේදී ...
International NewsNewsගෝලීය අර්බුදයක් ගැන පුටීන් අනතුරු අඟවයිMalar FMApril 17, 2018 by Malar FMApril 17, 2018087 බටහිර රටවල් නැවත වරක් සිරියාවට ප්‍රහාර එල්ල කළ හොත් ගෝලීය අර්බුදයක් ඇතිවිය හැකි බවට රුසියානු ජනාධිපති විලැද්මීර් පුටීන් අනතුරු අඟවා තිබෙනවා. රුසියානු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය...
Local NewsNewsමහා භාණ්ඩාගාරයේ තීරණය එනකල් CEYPETCO බලා සිටිMalar FMApril 17, 2018 by Malar FMApril 17, 2018098 ඉන්ධන මිළ ඉහළ දැමීම සම්බන්ධයෙන් අවසන් තීරණය තමන් ඉදිරිපත් කළ යෝජනාවලට මහා භාණ්ඩාගාරය දක්වන ප්‍රතිචාරය මත තීරණය වනු ඇතැයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි...
Local NewsNewsපහරදුන් අය හඳුනා ගැනීමට විදේශිකයින්ට අවස්ථාවකMalar FMApril 17, 2018 by Malar FMApril 17, 2018093 මිරිස්ස වෙරළ තීරයේදී පසුගිය 8 වනදා විදේශිකයින් කිහිපදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසනවා. එම සිද්ධියට...
NewsSportsSports Newsදේශපාලකයින් ක්‍රිකට් ක්‍රීඩාව විනාශකරනවා – මුරලිMalar FMApril 16, 2018 by Malar FMApril 16, 2018096 දේශපාලකයන් විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන බවත්, අවුරුද්දක් තුළ ක්‍රීඩකයන් 60ක් අත්හදා බැලීම අතාර්කික බවත් ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා...
Newsඅනූෂා ලෝකඩ පදක්කම දිනා ගනීMalar FMApril 11, 2018 by Malar FMApril 11, 20180114 ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පැවැත්වෙන 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 45 – 48 බර පන්තියේ කාන්තා බොක්සිං ඉසව්ව යටතේ ශ්‍රී ලංකාවේ අනූෂා කොඩිතුවක්කු...
NewsSportsSports Newsකිංග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායමට කඩුලු 6ක ජයක්Malar FMApril 9, 2018 by Malar FMApril 9, 2018091 ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ(08) පැවැති තවත් තරඟයකින් කඩුලු 6ක ජයක් හිමිකර ගැනිමට කිංග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත්ව තිබේ. ඒ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම පරාජයට...
NewsPoliticalඅගමැතිට එරෙහි විශ්වාසභංගයෙන් ආණ්ඩුව ගැටළු රැසකට මුහුණ දීලාMalar FMApril 7, 2018 by Malar FMApril 7, 2018094 විශ්වාසභංගයෙන් අග්‍රාමාත්‍යවරයා ජයග්‍රහණය කළ ද ආණ්ඩුව අමතර ගැටළු රැසකට මුහුණ දී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ අදාළ...
NewsPoliticalහිතුවත්කාර වැඩ නිසා කර්මාන්ත කඩා වැටෙනවාMalar FMApril 7, 2018 by Malar FMApril 7, 20180111 2016 අයවැය යෝජනා අනුව තේ මිශ්‍ර කිරීම සඳහා ආනයන සීමා ලිහිල් කිරීමට ඉදිරිපත් කර තිබූ යෝජනාව ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන්...
International NewsNewsසල්මන් ඛාන් සිපිරි ගෙදරට යැවු විනිසුරුට ස්ථාන මාරුවක්Malar FMApril 7, 2018 by Malar FMApril 7, 20180105 1998 වසරේදී කළු මුවන් දෙදෙනෙකු මරා දැමීමේ චෝදනාවට වැරදිකරු වී වසර පහක සිර දඩුවම් නියමවූ බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් හට නඩු තීන්දුව ප්‍රකාශයට පත්...