LIFELIFE NEWSNewsකුරුලෑවලින් පීඩා විඳින කාන්තාවන්ට පුරුෂ ශුක්‍රානුවෙන් සහනයක්Malar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 20180110 අපි බොහෝ දෙනෙකුට තරුණ කාලෙදි කුරුලෑ හැදෙනවා. සමහර අවස්ථාවල මැදිවියේ කට්ටියටද කුරුලෑ හැදෙන්න පුළුවන්. ඒ කුරුලෑ කෙටි කාලයක් පවතින්න පුළුවන් නැත්නම් අවුරුදු කීපයක්ම තියෙන්නත් පුළුවන්....
NewsSportsSports Newsවිස්සයි විස්සේ වාර්තාවක් තබමින් නවසීලන්තය ලැබූ ජයMalar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 2018091 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පන්දුවාර 20යි 20 ක‍්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ, දෙරට අතර පැවති 03 වන...
International NewsNewsගුවන් ප්‍රහාරයෙන් 20 ක් මරුටMalar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 20180102 යේමනයේ, හුඩේඩා නගරයට එල්ල වූ ගුවන් පහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙළඳ සංකීර්ණයකට සහ ඉන්ධන පිරවුම්හලකට මෙම ගුවන් ප්‍රහාරය එල්ල වී ඇති විදෙස්...
NewsPoliticalරටම බලා සිටි බැඳුම්කර වංචාවේ තතු ජනපති හෙලි කරයි. සියළු තොරතුරු මෙන්න – VIDEOMalar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 20180108 පසුගිය කාලය පුරාවටම අපේ රටේ ආන්දෝලනාත්මක තත්වයට තුඩු දුනු බැඳුම්කර සිද්ධිය පිළිබඳව තොරතුරු දැනගන්නට බොහෝ දෙනා මහත් උනන්දුවෙන් යුතුව බලාගෙන සිටියා. ඒ අනුව මෙමත්‍රීපාල සිරිසේන...
Local NewsNewsකෝටි ගාණක් වියදම් කරපු නෙළුම් කුළුණ ලක්ෂ 38කට සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාරටMalar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 2018092 රුපියල් ලක්ෂ 38ක වියදමින් යුක්ත වූ අතුරුපසක රස විඳීමට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට අවස්ථාව උදාවෙලා තියෙනවා. මේ අතුරුපස නිර්මාණය කරලා තියෙන්නේ නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ...
Local NewsNewsඋමා ඔය ජල කාන්දුව මුළුමනින්ම නවතයිMalar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 2018096 උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට අදාළ උමං මාර්ගයේ ඇති වූ ජල කාන්දුව සම්පූර්ණයෙන් නවතා දැමීම සඳහා පියවර ගෙන ඇතැයි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්...
Local NewsNewsත්‍රිරෝද රථ ලියාපදිංචිය අඩුවීමක්-පොදු ප්‍රවාහනයේ සීඝ්‍ර වර්ධනයක්Malar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 20180108 2016 වසරට සාපේක්ෂව 2017 වසරේ ත්‍රීරෝද රථ ලියාපදිංචිය අඩු වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන්...
NewsPoliticalබැඳුම්කර වාර්තාවෙන් ‘එජාපයේ කීර්ති නාමයට’ හානියක් වුණාද? – එජාපයෙන් දුන්න පිළිතුරු මෙන්නMalar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 20180115 බැඳුම්කර කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් තමන් එකග වන බව නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා...
NewsPoliticalජනපතිගේ ක්‍රියාමාර්ගය ‘ජවිපෙ’ අගය කරයි – සහය දෙන්නත් සූදානම්Malar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 20180104 බැඳුම්කර ගනුදෙනුවෙන් සිදුව ඇති පාඩුව අයකර ගැනීමට පාර්ලිමේන්තුවට පනතක් ගෙන එන්නේ නම් ඊට සහය ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක පැවසුවේ මේ...
Local NewsNewsබැඳුම්කර වාර්තාවෙන් චෝදනා එල්ල කර ඇති පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්න ලුMalar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 2018096 බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව අනුව ඊට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්නැයි ඒකාබද්ධ විපක්ෂය ඉල්ලීමක් කරනවා. අදාළ...