NewsPoliticalලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක ලොකු ණයක් ගනී..Malar FMMay 8, 2025May 8, 2025 by Malar FMMay 8, 2025May 8, 2025011270 ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ බලශක්ති අංශ නංවාලීම සඳහා ඩොලර් බිලියනයක ණයක් ලබා දෙන බව ලෝක බැංකුව පැවසුයේ යයි ප්‍රංශ පුවත් සේවය පවසයි. දේශීය...
Local NewsNewsඅනන්‍යතාවය තහවුරු කල නොහැකි හෙල්මට්කරුවන් අත්අඩංගුවට..Malar FMMay 8, 2025May 8, 2025 by Malar FMMay 8, 2025May 8, 2025010274 සම්පූර්ණ මුහුණු ආවරණය සහිත හිස්වැසුම් පැළඳ සිටින හෝ සැක සහිත ලෙස හැසිරෙන ඕනෑම අයෙකු පරීක්ෂා කිරීමට පූර්ණ බලය ඇති බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි....
NewsPoliticalමාලිමාවට ඡන්දෙ නොදෙන්නේ විපක්ෂයෙ අය හිරේ නොදැම්ම නිසා..- ලක්මාලිMalar FMMay 8, 2025May 9, 2025 by Malar FMMay 8, 2025May 9, 2025012381 ජනතාව ජාතික ජන බලවේගයට ඡන්දය නොදී සිටියේ නම් ඒ විපක්ෂයේ අය හිරෙන් නොදැමීම නිසා යයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි....
Local NewsNewsමැතිවරණයෙන් පසු මාලිමා ෆේස්බුක්, යූටියුබ් බලකාය හෙල්ලෙති.. ආණ්ඩු කරන හැටි ජනපතිට ඇමතිලාට උගන්නති..Malar FMMay 8, 2025May 9, 2025 by Malar FMMay 8, 2025May 9, 2025023687 පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේග ඡන්ද ප්‍රමාණය සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කිරීමත් සමඟ සමාජ ජාලා තුළද සැලකිය යුතු වෙනසක් සිදු වී තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදීත්...
Local NewsNewsපොහොට්ටුව ලොකු පිබිදීමක.. තුන් ගුණයකින් වැඩිවෙයි…Malar FMMay 7, 2025May 8, 2025 by Malar FMMay 7, 2025May 8, 2025022181 මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන තිබේ. පසුගිය මහ මැතිවරණයේදී සියයට තුනක ඡන්ද ප්‍රතිශතයක් ලබා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ...
NewsPoliticalකොළඹ නගර සභාවේ මාලිමාවට බහුතරය නෑ..Malar FMMay 7, 2025May 8, 2025 by Malar FMMay 7, 2025May 8, 2025022244 2025 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා කිසිදු තනි පක්ෂයක් සුදුසුකම් ලබා නැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර්...
International NewsLocal NewsNewsපකිස්තානය ඉන්දීය ගුවන් යානා පහක් පහර දී බිම හෙලයි…Malar FMMay 7, 2025May 8, 2025 by Malar FMMay 7, 2025May 8, 2025025905 පාකිස්තානය විසින් ඉන්දීය හමුදා යානා පහක් බිම හෙලන ලද බව පවසයි. ඒවායේ සිටි ඉන්දීය සොල්දාදුවන් සිරභාරයට ගත් බවද පාකිස්ථනය කියා සිටී. ඉන්දියාව විසින් අද පකිස්තානයට...
Local NewsNewsPoliticalකොළඹ දැනට ප්‍රතිඵල නිකුත් කල සියල්ලම මාලිමාව දිනුම්.. ඒත් බහුතරය නෑ..Malar FMMay 7, 2025May 8, 2025 by Malar FMMay 7, 2025May 8, 2025035729 2025 පළාත් පාලන මැතිවරණයේ දැනට ප්‍රතිඵල නිකුත් කර ඇති කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සියල්ල ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගය සමත් වී තිබේ. ඉන් කිහිපයක...
Local NewsNewsඉන්දියාව පකිස්තානයට මිසයිලවලින් පහර දේ…Malar FMMay 7, 2025May 8, 2025 by Malar FMMay 7, 2025May 8, 2025022129 ඉන්දීය හමුදා විසින් පාකිස්ථානයේ සහ ජම්මු කාශ්මීර ප්‍රදේශයේ ස්ථාන 9ක් වෙත මිසයිල ප්‍රහාර එල්ල කර ඇත. ඉන්දීය සන්නද්ධ හමුදා ‘ඔපරේෂන් සින්දූර්’ මෙහෙයුම ක්‍රියාත්මක කළ බව...
Local NewsNewsPoliticalආණ්ඩුවට ඡන්ද අඩු වුණේ අලුත් අවුරුද්දයි වෙසක් සමයයි නිසා…Malar FMMay 7, 2025May 8, 2025 by Malar FMMay 7, 2025May 8, 2025012381 ජාතික ජන බලවේග ආණ්ඩුව පළාත් පාලන මැතිවරණයේ දී ලද ඡන්ද ප්‍රමාණය අඩු වීමට වැඩ කරන දිනයක ඡන්දය පැවැත්වීම බලපෑ බව නි. අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි....