NewsPoliticalවැඩවර්ජන, උද්ඝෝෂණ වලින් තොර සෞඛ්‍ය සේවාවක් හදනවා..Malar FMJanuary 24, 2025January 24, 2025 by Malar FMJanuary 24, 2025January 24, 2025013677 ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ ක්ෂේත්‍ර රාජකාරී ඉටුකරන සෞඛ්‍ය වෘත්තිකයන්ගේ මෙන්ම සියලු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ උපරිම කැපවීම, උත්සහය මත වර්තමානය වන විට මෙරට සෞඛ්‍ය දර්ශකයන්...
Local NewsNewsප‍්‍රසිද්ද පාසලක විදුහල්පතිනිය වසර 25 ක් එම පාසලේ..Malar FMJanuary 24, 2025January 24, 2025 by Malar FMJanuary 24, 2025January 24, 2025012073 ගිනිගත්හේන ප්‍රදේශයේ ප්‍රධාන පාසලක නියෝජ්‍ය විදුහල්පතිනිය වසර 25 ක් තිස්සේ එම පාසලේම සේවය කරන බව පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ දෙමව්පියන් කියා සිටියි. නියෝජ්‍ය විදුහල්පතිනියි...
Local NewsNewsකෝටි 320 ක් රටට අහිමි කරපු වංචාවක්…Malar FMJanuary 24, 2025January 24, 2025 by Malar FMJanuary 24, 2025January 24, 2025010355 වීසා බලපත්‍ර සැකසීම විදේශ සමාගමකට ලබා දීමේ ආන්දෝලනාත්මක “ඊ-වීසා” ගනුදෙනුවට එරෙහිව රවුෆ් හකීම්, එම්.ඒ.සුමන්තිරන් සහ පාඨලී චම්පික රණවක යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලද...
BusinessBusiness NewsNewsකොළඹ කොටස් අද වාර්තාවක.. පිමි ගණනක් උඩ යයි..Malar FMJanuary 23, 2025January 24, 2025 by Malar FMJanuary 23, 2025January 24, 2025024616 අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇත. අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 197.19 කින් ඉහල...
Local NewsNews05 ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල මෙන්න…Malar FMJanuary 23, 2025January 24, 2025 by Malar FMJanuary 23, 2025January 24, 2025010274 2024 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට මුදාහැර ඇත. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ සිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිඵල ලබා ගත හැකි...
NewsPoliticalහාල්, පොල් , බෙහෙත් දෙන්න බැරිව, තෙල් විදුලිය අඩු කරන්න බැරිව ආණ්ඩුව ගොත ගගහා කෙඳිරි ගගා ඉන්නේ..Malar FMJanuary 23, 2025January 24, 2025 by Malar FMJanuary 23, 2025January 24, 2025014826 “සංවිධානාත්මක විපක්ෂයකට තියෙන බය හාල් ඇටයක් දෙන්න, පොල් ගෙඩියක් දෙන්න, බෙහෙත් ටිකක් දෙන්න බැරිකමේ, තෙල් බද්ද අඩු කරගන්න, ලයිට් බද්ද අඩු කරගන්න, පැකිළි පැකිලි සිටින,...
NewsPoliticalරනිල්ට ස්තුතියි.. පැරදුනු ගමන් ඔහු නිල නිවසක් නොගෙන තම නිවසට ගියා..- ජනපති අනුරMalar FMJanuary 23, 2025January 24, 2025 by Malar FMJanuary 23, 2025January 24, 2025036286 අද වන විට හිටපු ජනාධිපතිවරුන් අතරින් රජයේ නිල නිවාස භාවිතා කරන්නේ තිදෙදෙනකු පමණක් යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
Local NewsNewsපරීක්‍ෂණ නොකර පිටකල බහාළුම් 373 නීති විරෝධි දෙයක් තිබුණොත් ආණ්ඩුව වගකීම බාර ගන්නවා..- නි. ඇමතිMalar FMJanuary 23, 2025January 24, 2025 by Malar FMJanuary 23, 2025January 24, 2025025172 රේගු පරීක්ෂාවකින් තොරව වරායෙන් පිටතට යැවූ බහාළුහ්වල යම් හෝ නීති විරෝධී ද්‍රව්‍යයක් රට තුළට ගෙනවිත් තිබුණහොත් එහි වගකීම රජය බාරගන්නා බව වරාය හා සිවිල් ගුවන්...
Local NewsNewsඅනුර යාපා ඇතුළු සිවු දෙනාටම ඇප..Malar FMJanuary 23, 2025January 24, 2025 by Malar FMJanuary 23, 2025January 24, 202509017 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිරිඳ, හිටපු අගමැති ලේකම් එස්. අමරසිංහ ඇතුළු සිවු දෙනෙකු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින්...
Local NewsNewsලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වූ ඇමරිකාව ලංකාවේ සෞඛ්‍යට අත දෙයි..Malar FMJanuary 23, 2025January 24, 2025 by Malar FMJanuary 23, 2025January 24, 2025025904 සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් (Julie J.Chung) මහත්මිය අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී...