Local NewsNews05 ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල මෙන්න… by Malar FMJanuary 23, 2025January 24, 2025010276 Share0 2024 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට මුදාහැර ඇත. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ සිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිඵල ලබා ගත හැකි බවයි.