NewsSportsSports Newsහිටපු ආරම්භක පිතිකරු චෞහාන් කොරෝනා වැළඳී මියයයිMalar FMAugust 18, 2020 by Malar FMAugust 18, 20200103 කොවිඩ් නයින්ටීන් වෛරසයට ගොඳුරු වීමෙන් ඉන්දියානු ක්රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන චෙතන් චෞහාන් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහු වෛරසය වැළිඳීමෙන් මාසකයට අධික කාලයක් ප්රතිකාර ලබමින්...
NewsSportsSports Newsශ්රී ලංකාවේ තරග සංචරයට බංග්ලාදේශය දැඩි උනන්දුවකින්Malar FMAugust 14, 2020 by Malar FMAugust 14, 2020088 බංග්ලාදේශ කණ්ඩායමේ ශ්රී ලංකා තරග සංචාරය සඳහා මේ වන විට සුබවාදී ප්රතිචාරයක් එරට ක්රිකට් පාලක මණ්ඩලයෙන් ලැබි ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසනවා. දෙරට...
NewsSportsSports Newsවසර 03ක් තරග තහනමක සිටි ශකීබ් ලංකාවෙන් වැඩ අරඹන්න යයිMalar FMAugust 13, 2020 by Malar FMAugust 13, 2020078 වසර 3ක තරග තහනමකට ලක්ව සිටි බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු නායක ශකීබ් අල්හසන්ට මෙවර ශ්රී ලංකා තරග සංචාරය සදහා එක්වීමට අවස්ථාව උදාවී තිබෙනවා. ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ...
NewsSportsSports Newsලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරග කොළඹින් ගැල වේMalar FMAugust 11, 2020 by Malar FMAugust 11, 2020087 ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය සදහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර ඇති නමුත් සෞඛ්ය අමාත්යංශයේ මාර්ගෝපදේශ මාලාව ලැබෙන තෙක් අපේක්ෂාවෙන් සිටින බව ශ්රී ලංකා...
NewsSportsSports Newsඅන්තර් සමාජ පළමු පෙළ ක්රිකට් තරගාවලිය අද සිට ඇරඹෙයිMalar FMAugust 10, 2020 by Malar FMAugust 10, 2020083 කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් අතරමග නවතා දැමුණු අන්තර් සමාජ පළමු පෙළ ක්රිකට් තරගාවලිය අද (10) සිට යළි ආරම්භ වේ. ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් පසු...
NewsSportsSports Newsබාබර් අසාම් ගේ සුපිරි පිති හරඹයMalar FMAugust 8, 2020 by Malar FMAugust 8, 2020074 සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරඟයේ දෙවන දිනය (06) අදයි. ඊයේ (05) තරඟය නතර කරන විට සිය පළමු ඉනිම...
NewsSportsSports Newsආසියානු කුසලාන විස්සයි විස්ස ක්රිකට් තරගාවලිය ලංකාවට දීමට වැඩි කැමැත්තMalar FMJuly 7, 2020 by Malar FMJuly 7, 2020091 ආසියානු කුසලාන පන්දුවාර විස්ස කි්රකට් තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන 9 වැනිදා ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ එදින පැවැත්වෙන ආසියානු කි්රකට් කවුන්සිලයේ රැස්වීමේදීයි....
NewsSportsSports Newsඑංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය බෙන් ස්ටෝක්ස්ටMalar FMJuly 2, 2020 by Malar FMJuly 2, 20200109 බටහිර ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්රිකට් තරගාවලියේ පළමු තරඟයේදී එංගලන්ත කණ්ඩායමේ නායකත්වයට බෙන් ස්ටෝක්ස් පත් කර තිබේ. ඒ, ජෝ රූට් පුද්ගලික කරුණක් හේතුවෙන් පළමු...
NewsSportsSports Newsඌව ප්රිමියර් ලීග් තරගාවලිය කුමක් ද? SLC දූෂණ මර්දන ඒකකයටත් දැනුම්දෙයිMalar FMJuly 2, 2020 by Malar FMJuly 2, 2020072 ඌව ප්රිමියර් ලීග් නැමැති විස්සයි-20 ක්රිකට් තරගාවලියක් ශ්රී ලංකාවේ පැවැත්වෙන බවට ඇතැම් ඉන්දීය වෙබ් අඩවි විසින් ප්රචාරය කරමින් සිටින නමුත්, ශ්රී ලංකා ක්රිකට් ආයතනය හෝ...
NewsSportsSports News2020 විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය අවලංගු වේMalar FMJuly 1, 2020 by Malar FMJuly 1, 2020082 කොවිඩ් 19 වෛරස ව්යාප්තිය හේතුවෙන් 2020 විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය අවලංගු කිරීමට එහි සංවිධායකින් තීරණය කර තිබේ. දෙවන ලෝක යුද්ධයෙන් පසුව මේ ආකාරයට විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය...