NewsSportsSports Newsලංකාවට පැරදුණු සිම්බාබ්වේ කී‍්‍රඩකයන්ගේ වැටුප් කපාහරීMalar FMFebruary 3, 2020 by Malar FMFebruary 3, 2020095 සිම්බාබ්වේ කී‍්‍රඩකයින්ගේ වැටුප් දීමනා කප්පාදු කිරීමට එරට කි‍්‍රකට් පරිපාලනය තීරණය කර තිබේ. ශී‍්‍ර ලංකාව සමග පැවැති ටෙස්ට් තරගාවලියේදී ජයග‍්‍රහණයක් ලබා ගැනීමට නොහැකිවීම සහ ප‍්‍රමාණවත් දස්කම්...
NewsSportsSports Newsපෙර දස්කම් බලාපොරොත්තු වෙන්න එපා – සංගා ක්‍රීඩා ලෝලීන්ට කියයිMalar FMJanuary 31, 2020 by Malar FMJanuary 31, 20200105 මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය සහ එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම අතර ක්‍රිකට් තරගය ලබන මාර්තු මස 24 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව තිබෙනවා. මෙහිදී මාර්ලිබෝන් ක්‍රිකට්...
NewsSportsSports Newsශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් ගැටුම ඇරඹේMalar FMJanuary 27, 2020 by Malar FMJanuary 27, 2020092 සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය හරාරේහිදී දැන් පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායම දිනාගත් අතර ඔවුන්...
NewsSportsSports Newsමැතිව්ස්ගේ ද්විත්ව ශතකයෙන් ශ්‍රී ලංකා ඉනිම 515ක් දක්වා යයිMalar FMJanuary 23, 2020 by Malar FMJanuary 23, 2020097 සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව්වන දිනය නිමා වනවිට සිය දෙවන ඉනිම කී‍්‍රඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 30...
NewsSportsSports Newsයොවුන් ක්‍රිකට් කුසලානයේදි ඇෆ්ගනිස්ථානයෙන් පෙරළිකාර ජයක්Malar FMJanuary 18, 2020 by Malar FMJanuary 18, 2020086 මෙවර යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ආරම්භක තරගයේදීම පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය ඊයේ (17) සමත් වුණා. ඒ, සත්කාරක දකුණු අපි‍්‍රකානු වයස අවුරුදු 19 න්...
NewsSportsSports Newsශ‍්‍රී ලංකාවට එරෙහි 20 – 20 තරගාවලියේ ජය ඉන්දියාවටMalar FMJanuary 11, 2020 by Malar FMJanuary 11, 2020072 සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමග පැවැති තරග 03 කින් සමන්විත 20 යි 20 කි‍්‍රකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා....
NewsSportsSports Newsසිම්බාබ්වේ සාර්ථක ආරම්භයකMalar FMJanuary 8, 2020 by Malar FMJanuary 8, 2020088 සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අද (20) දෙවන දිනය යි. පළමු දිනයට ඊයේ (19) තරගය නතර කරන විට...
NewsSportsSports Newsමැතිව්ස් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියටMalar FMJanuary 8, 2020 by Malar FMJanuary 8, 2020079 ශ‍්‍රී ලංකා මැද පෙල පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් නවතම අයි.සී.සී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි පිතිකරණ අංශයේ පළමු 20 දෙනා අතරට යළි පැමිණ තිබෙනවා. ඒ, සිම්බාබ්වේ...
NewsSportsSports Newsඉන්දු – ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස ගැටුම අද රාත්‍රීයේදීMalar FMJanuary 7, 2020 by Malar FMJanuary 7, 2020066 ඉන්දීය කණ්ඩායම එරෙහිව සිය පලමු විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණය අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව අද තරග බිමට පිවිසෙනවා. ඉන්දු – ශ්‍රී ලංකා දෙවන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය...
NewsSportsSports Newsයුද හමුදා පැරා මළල කී‍්‍රඩා තරගාවලිය අදMalar FMDecember 27, 2019 by Malar FMDecember 27, 2019082 යුද හමුදා 22 වන පැරා මළල කී‍්‍රඩා තරගාවලිය අද ආරම්භ වනවා. ඒ, කොළඹ සුගතදාස කීී‍්‍රඩාංගනයේදීයි. තරගාවලියේ සමාරම්භක උත්සවය අද උදෑසන 09 ට යුද හමුදාපති ලූතිතන්...