NewsSportsSports Newsආන්දෝලනයක් ඇති කළ සුපිරි පන්දු වාරයේ නීති වෙනස් වෙයිMalar FMOctober 15, 2019 by Malar FMOctober 15, 20190112 2019 ලෝක කුසාලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ආන්දෝලනයක් ඇති කළ සුපිරි පන්දු වාරයේ නීති වෙනස් කිරීමට අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ...
NewsSportsSports Newsයොවුන් කණ්ඩායමක් සහ නවක නායකයෙකු යටතේ ලැබූ ජය ඉතිහාසයට එක් වෙයිMalar FMOctober 10, 2019 by Malar FMOctober 10, 2019097 පාකිස්තාන කණ්ඩායම සමග පැවැති 03 වන 20 යි 20 කි‍්‍රකට් තරගය ලකුණු 13 කින් ජයගැනීමට සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ (09) රාති‍්‍රයේ සමත්වුණා. ඒ, 3...
NewsSportsSports Newsරග්බි ලෝක කුසලානය වෙනුවෙන් තරග කිහිපයක් අදත්Malar FMOctober 9, 2019 by Malar FMOctober 9, 2019084 රග්බි ලෝක කුසලාන තරගාවලියේ තරග කිහිපයක් අදත් පැවැත්වීමට නියමිතයි. මේ අතර තරගාවලියේ ඊයේ පැවති තරගයකින් ජය වාර්තා කළ දකුණු අප්‍රිකාව අර්ධ අවසන් පූර්ව වටයේ තම...
NewsSportsSports Newsශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අමතක නොවන ජයක් හිමි කරගනීMalar FMOctober 8, 2019 by Malar FMOctober 8, 20190117 පාකිස්තානයට එරෙහිව පළමුවරට පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලි ජයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (07) රාති‍්‍රයේ සමත් වුණා. ඒ, දෙරට අතර පාකිස්තානයේ ලාහෝර් නුවර...
NewsSportsSports Newsශ්‍රී ලංකා පිළට දනුෂ්කගේ ඉන්මෙන් ගොඩ නැගුණු ජයග්‍රාහි බලාපොරොත්තු පාකිස්තානුවන් සුන් කරයිMalar FMOctober 3, 2019 by Malar FMOctober 3, 2019097 සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 5ක තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (02) රාත‍්‍රියේ සමත්වුණා. කරච්චි ජාතික ක‍්‍රීඩාංගණයේ...
NewsSportsSports Newsහය වැනි කඩුල්ලේ සබඳතාව දැවැන්ත අවමානයකින් ශ්‍රී ලංකාව ගලවා ගනීMalar FMOctober 1, 2019 by Malar FMOctober 1, 20190107 සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින කි‍්‍රකට් තරගයෙන් ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (30) සමත් වුණා. දැඩි ආරක්‍ෂක රැකවල් මධ්‍යයේ...
NewsSportsSports Newsහොදට ගහලා.. හොදට රැකලා.. හොදට බෝල් කලාම අපි දිනනවා..- කලමණාකාරුMalar FMJune 19, 2019 by Malar FMJune 19, 2019098 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරන විට නොතිබූ මැද පෙළ පිතිකරුවන්ගේ ප‍්‍රශ්නය සමග ඔස්ටේ‍්‍රලියාව සමග ජය ගත හැකිව තිබූ තරගයේ වාසිය ගිලිහී ගිය බව ශ‍්‍රී ලංකා...
NewsSportsSports Newsඑංගලන්තයට ලකුණු 150ක වාර්තාගත ජයක්Malar FMJune 19, 2019 by Malar FMJune 19, 20190109 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් සත්කාරක එංගලන්තයට ලකුණු 150 ක වාර්තාගත ජයක් හිමි වුණා. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්තය කඩුළු 6...
NewsSportsSports Newsක‍්‍රිකට් ගැටුම් උග‍්‍රවෙයි.. ක‍්‍රිනට් ආයතනය කලමණාකාරුට කුණු බැණුම් බනී..Malar FMJune 18, 2019 by Malar FMJune 18, 20190109 ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගය ලෙස ලන්ඩන් ඕවල් ක‍්‍රීඩාංගණයේදී ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව පසුගිය සෙනසුරාදා (15දා) පැවැති තරගයෙන් පසුව ශ‍්‍රී ලංකා පිල මාධ්‍ය හමුව...
NewsSportsSports Newsඉන්දියා පාකිස්තාන තරගයේ ජය පැරදුම විසඳුනු හැටිMalar FMJune 17, 2019 by Malar FMJune 17, 2019096 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (16) පැවති තරගයෙන් පාකිස්තානය පරදා ලකුණු 89ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ජය...