NewsSportsSports NewsLPL දෙවන වටය අරඹන්න සූදානම්…Malar FMMay 13, 2021May 13, 2021 by Malar FMMay 13, 2021May 13, 202101354 ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර එළඹෙන ජූලි මස 30 වැනිදා ආරම්භ කිරීමට නියමිතය. එය අගෝස්තු 22 වැනි දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා...
NewsSportsSports Newsලාබාල ප‍්‍රවීන්ගේ පලමු තරගයේදීම බංගලාදේශය දගකවා දමයි.. ලංකාවට විශිෂ්ඨ ජයක්.. තරගයේ වීරයා ඔහුයි..Malar FMMay 3, 2021May 5, 2021 by Malar FMMay 3, 2021May 5, 202102842 සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 209ක් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම තම මුල් ඉනිම සඳහා කඩුළු...
NewsSportsSports Newsතිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට සමුදෙයිMalar FMMay 3, 2021May 5, 2021 by Malar FMMay 3, 2021May 5, 202101880 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඔහු මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම්...
NewsSportsSports Newsශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත ජයක්Malar FMMay 3, 2021May 5, 2021 by Malar FMMay 3, 2021May 5, 202101098 සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 209 ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී...
NewsSportsSports Newsලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක්රිකට් තරගයක් සුදුසු නෑ…- ලෙජන්ඩ් නායක දිල්ෂාන්Malar FMApril 10, 2021April 12, 2021 by Malar FMApril 10, 2021April 12, 20210800 ශ්‍රී ලංකා ප‍්‍රවිණයන්ගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායම අතර ක්රිකට් තරගයක් පැවැත්වීම මේ අවස්ථාවේ නුසුදුසු ක්‍රියාවක් බවත් ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායමට නායකත්වය දෙන...
NewsSportsSports Newsකොදෙව්වන්ගෙන් ශ්‍රී ලංකාවට ලකුණු 377 ක ඉලක්කයක්Malar FMApril 2, 2021April 12, 2021 by Malar FMApril 2, 2021April 12, 202103775 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 377 ක ඉලක්කයක් හිමිව තිබෙනවා. දෙවන ඉනිම ක්‍රීඩා කළ කොදෙව්...
NewsSportsSports Newsකෝප් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මාසයක් කල් දෙයිMalar FMFebruary 12, 2021February 13, 2021 by Malar FMFebruary 12, 2021February 13, 202101967 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනුණු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම හෙවත් කෝප් කමිටු රැස්වීම ඊයේ පස්වරුවේ අතරමග අත්හිටුවා තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට්...
NewsSportsSports Newsඑංගලන්තය ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියටMalar FMFebruary 10, 2021February 13, 2021 by Malar FMFebruary 10, 2021February 13, 20210823 ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සත්කාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඊයේ ලද...
NewsSportsSports Newsනිලවරණයට කලින්ම තිලංග ක්‍රිකට් බලය අල්ලයි.. ක‍්‍රීඩා සංගම් 35ක් ඔහු වෙනුවෙන් ඡන්දය දෙන්න එකග වේ..Malar FMFebruary 8, 2021February 13, 2021 by Malar FMFebruary 8, 2021February 13, 202101054 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා පැවැත්වීමට නියමිත නිලවරණයේදී හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා යෝජනා කරන පාර්ශවයක් සඳහා ඡන්දය ලබා දීමට ක්‍රීඩා සමාජ සහ ක්‍රීඩා...
NewsSportsSports Newsශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ කොදෙව් සංචාරය තාවකාලිකව අත්හිටුවයිMalar FMFebruary 5, 2021February 13, 2021 by Malar FMFebruary 5, 2021February 13, 20210787 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ, කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ ලහිරු...