6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය හරහා ජාතිවාදය පැතිරවීමේ අවදානමක් ඇති බවට උවිඳු කුරුකුළසූරියගෙන් විවේචනයක්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දුන් 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලය සම්බන්ධයෙන් තවත් බරපතළ ගැටලුවක් මතු වී ඇති බව මාධ්‍යවේදී උවිඳු කුරුකුළසූරිය මහතා පෙන්වා දෙයි....