BusinessBusiness NewsNewsලියාපදිංචි නොකල පිලිකා ඖෂධයක් ගෙන්වන්න පුද්ගලික සමාගමකට අවසර.. එකක් 90,250යි..Malar FMJanuary 16, 2022January 21, 2022 by Malar FMJanuary 16, 2022January 21, 202201280 පිළිකා රෝගය සඳහා අවශ්‍ය වන ඖෂධයක් ලියාපදිංචි නොකර ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පෞද්ගලික සමාගමකට අවසර ලබාදී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. මෙසේ අවසර...
Local NewsNewsපුෂ්පිකා ලංකාව උඩටම ගෙනේ.. ලෝකෙන්ම හතරවැනියා වෙයි..Malar FMJanuary 16, 2022January 21, 2022 by Malar FMJanuary 16, 2022January 21, 202202066 අමෙරිකාවේදී පැවති ලෝක විවාහක රූ රැජින තරගාවලියෙන් 04 වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා සමත්ව තිබේ. මෙවර තරගාවලයේ කිරුළ...
NewsPoliticalවසරේ මන්ත‍්‍රීවරිය සුදර්ශිනී…Malar FMJanuary 16, 2022January 21, 2022 by Malar FMJanuary 16, 2022January 21, 202203742 ව්‍යවස්ථාදායක ක්‍රියාදාමය ශක්තිමත් කිරීම උදෙසා ව්‍යවස්ථාදායකය තුළ කාන්තා නියෝජිතවරියක් ලෙස සිය ජනතා නියෝජිත කාර්යභාරය මැනවින් ඉටුකරමින් කාන්තාවන් සහ ළමුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සිය හඩ අවදිකරමින් නීති...
Local NewsNewsඉන්ධන, ඖෂධ ගන්න සල්ලි නෑ.. ණයක් දෙන්න..- ලංකාව ඉන්දියාවෙන් ඉල්ලයි..Malar FMJanuary 16, 2022January 21, 2022 by Malar FMJanuary 16, 2022January 21, 202201315 ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන එක හමාරක ණය මුදලක් ඉල්ලා තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ණය මුදල ඉන්ධන, ඖෂධ සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ...
Local NewsNewsඅනවශ්‍ය ගමන් යන්න එපා.. ඉන්ධන හිගයි..Malar FMJanuary 14, 2022January 14, 2022 by Malar FMJanuary 14, 2022January 14, 202202268 ශ්‍රී ලංකාව තෙල් නිෂ්පාදනය නොකරන රටක් නිසා අනවශ්‍ය ගමන්බිමන් වලින් වැළකීමට කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. අනවශ්‍ය ගමන් බිමන්...
NewsPoliticalජනාධිපතියි මාවයි පොහොර යුද පිටිය මැද දමලා අනෙක් ඔක්කොම පැනලා ගියා…Malar FMJanuary 14, 2022January 14, 2022 by Malar FMJanuary 14, 2022January 14, 202203064 පොහොර යුද පිටිය මැදට ගිහින් හැරිලා බලද්දි තමන් සහ ජනාධිපතිතුමා දමා අනෙක් සියලු දෙනා පැනගොස් තිබූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. දිනපතා...
Local NewsNewsතරු හෝටලයක කොරෝනා පොකුරක්.. සංචාරකයන්ටත් කොරෝනා…Malar FMJanuary 14, 2022January 14, 2022 by Malar FMJanuary 14, 2022January 14, 202202087 බෙන්තොට ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක සංචාරයට පැමිණි විදෙස් සංචාරකයන් තුනක් ඇතුළු සේවකයන් විසි පස්දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව හඳුනා හඳුනාගෙන ඇතැයි බෙන්තොට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...
Local NewsNewsවිදේශිකයෙකු වෙලදසැලකින් සුවල විලවුන් සොරකම් කරයි..Malar FMJanuary 14, 2022January 14, 2022 by Malar FMJanuary 14, 2022January 14, 202201090 හැටන් නගරයේ නිමි ඇදුම් වෙලදසැලකට පැමිණි ඉන්දියානු ජාතිකයෙකු එම වෙලදසැලෙන් රු දස දහසක මුදලක් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බව එම වෙලදසැලේ සවි කර ඇති...
Local NewsNewsරාජපක්ෂ පවුලේ කිසිවෙකුට උගත්කමක් නෑ… රටේ උගතුන් බිහිවෙනවට ඔවුන් කැමති නෑ…Malar FMJanuary 13, 2022January 14, 2022 by Malar FMJanuary 13, 2022January 14, 202203068 පවතින කොවිඩ් වසංගත තත්වය යටතේ උවද රට තුල අනෙකුත් අංශ යථා තාවයට පත්වන අවස්ථාවක විශ්ව විද්‍යාල අධ්‍යන කටයුතු ආරම්භ නොකිරීමට විරෝධය දක්වමින් අද දින 43...
Local NewsNewsප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ.. බලාගාරවලට ඉන්ධන නෑ..Malar FMJanuary 13, 2022January 14, 2022 by Malar FMJanuary 13, 2022January 14, 202201104 රට පුරා ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම බිඳවැටීමක් සිදුව ඇත. තාප විදුලි බලාගාර සඳහා ඉන්ධන හිගය හේතුවෙන් මේ ආකාරයේ විදුලිය බිඳවැටීම් වැළැක්විය නොහැකි බව ලංවිම ප‍්‍රකාශකයෙකු...