Local NewsNewsඅනිද්දා වන විට සුළි කුණාටුවක් : මුහුදු රළත් මිටර් 3ක් දක්වා ඉහළ නගින බවට අනතුරු ඇඟවීමක්Malar FMNovember 30, 2020 by Malar FMNovember 30, 202001079 ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය මේ වන විට පීඩන අවපාතයක් බවට වර්ධනය වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය...
NewsPoliticalරාජ්‍ය සේවා කොමිසමට දිලිත් ජයවීර පත් කලාට විරෝධය.. ජනපතිට ලිඛිතව දන්වයි..Malar FMNovember 30, 2020 by Malar FMNovember 30, 20200235 රාජ්‍ය සේවා කොමිසම වෙත නුසුදුසු පුද්ගලයන් සම්පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි. එහි සභාපති ජනතා විමුක්ති පෙරමුණේ හිටපු...
Local NewsNewsකොරෝනා මල සිරුරු මෝචරියේ ගොඩ ගැසේ..Malar FMNovember 30, 2020 by Malar FMNovember 30, 202001016 කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය ගිය පුද්ගලයන්ගේ මළසිරුරු 5 ක් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරයේ ඇතැයි වාර්තා වෙයි. ඒවා ආදාහනය කිරීමට මිනීපෙට්ටි ලබාදීම ඔවුන්ගේ...
NewsPoliticalමේක සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියා ජනාධිපති කිවුවෙ නෑ..- බැසිල්Malar FMNovember 30, 2020 by Malar FMNovember 30, 2020079 අද පවතින්නේ සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියා ජනාධිපතිතුමා නොකී බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. සති අන්ත ලංකාදීප පුවත්පත වෙත අදහස් පළ කරමින් ඒ...
Local NewsNewsඅකුරැස්සේ පාසැලක් වසා දමයි..Malar FMNovember 30, 2020 by Malar FMNovember 30, 20200856 අකුරැස්ස කනකේ සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලය සතියක කාලයක් වසා දැමීමට තීරණය කර තිබේ. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා සඳහන් කරන්නේ එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් හත්දෙනකු...
International NewsNewsඅමෙරිකාව තීරණාත්මක සති දෙකක් අභියසMalar FMNovember 30, 2020 by Malar FMNovember 30, 20200787 කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ ඉදිරි සති දෙක අමෙරිකාවට අතිශ්‍ය තීරණාත්මක වනු ඇතැයි වෛද්‍ය විශේෂඥයින් පවසනවා. එරට බෝවන රෝග පිළිබ`ද ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසා...
Local NewsNewsPCR පරීක්ෂණ මග හරින පිරිස් සොයා අද සිට මෙහෙයුම්Malar FMNovember 30, 2020 by Malar FMNovember 30, 202001011 පී සී ආර් පරීක්ෂණ මග හරින පුද්ගලයින් සොයා අද සිට විශේෂ මෙහෙයුමක් දියත් කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ...
Local NewsNewsපෞද්ගලික රෝහල් වල සිදු කෙරෙන PCR මංකොල්ලයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම් නිලධාරීන්ගේ සහායMalar FMNovember 30, 2020 by Malar FMNovember 30, 20200900 PCR කට්ටලයක තොග මිල රු 1500ක මට්ටමේ පවතින තත්වයක් තුල පුද්ගලික රෝහල් වලට එම පරීක්ෂණය සඳහා රු. 6000ක් තරම් ඉහළ මිලක් අය කිරීමට ඉඩ දීම...
Local NewsNewsමහනුවර පලමු කොරෝනා මරණය සිදුවේ.. රෝහල්ගත කිරීමට පෙරම මිය ගිහින්..Malar FMNovember 30, 2020 by Malar FMNovember 30, 20200924 මහනුවර දිස්ත්‍රික්කයේ පළමු වන කොරෝනා මරණය අද දිනයේ වාර්තා විය. පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ගලහ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකු පේරාදෙණිය රෝහලට ඇතුළත්...
BusinessBusiness NewsNewsභෝග වර්ග හයකට රජයෙන් සියයට පනහක බීජ සහනයක්Malar FMNovember 30, 2020 by Malar FMNovember 30, 20200546 භෝග වර්ග හයකට සියයට පනහක බීජ සහන ලබා දීමට රජය තීරණය කර ඇත. ඒ අනුව බඩඉරි`ගු, අල, මිරිස්, රතු ලූනු, රට ලූනු සහ උ`දු ස`දහා...