Local NewsNewsඅකුරැස්සේ පාසැලක් වසා දමයි.. by Malar FMNovember 30, 20200860 Share0 අකුරැස්ස කනකේ සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලය සතියක කාලයක් වසා දැමීමට තීරණය කර තිබේ. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා සඳහන් කරන්නේ එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් හත්දෙනකු හමුවී මේ නිසා මෙම තීරණය කරන බවයි.