Local NewsNewsනිවාස පෙලක් ගිනිගනී…Malar FMMay 9, 2020 by Malar FMMay 9, 2020079 හැටන් පොලිස් වසමට අයත් වනරාජා තේ වත්තේ මැණික් වත්ත කොටසේ වතු නිවාස පේලියක හටගත් ගින්නකින් නිවාස 4 කට හානි සිදු වි ඇති බව හැටන් පොලිසිය...
Local NewsNewsතවත් තවත් ඉහලට.. අදත් 09ක් හමුවේ…Malar FMMay 9, 2020 by Malar FMMay 9, 2020081 තවත් පුද්ගලයා 09 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. මෙම සියළු ආසාදිතයන් වැලිසර කදවුරේ නාවුක හමුදා සෙබළුන්ය. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන්...
NewsPoliticalආණ්ඩුවේ කොරෝනා වාර්තා බොරු.. ඇත්ත මීට වඩා විශාලයි..Malar FMMay 9, 2020 by Malar FMMay 9, 2020077 ආණ්ඩුව විසින් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ජනතාවට සඟවන බව සමගි ජනබලවේග අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි. ආණ්ඩුවට මුල සිටම උවමනා...
International NewsNewsකොරෝනා මරණ වැඩිම යුරෝපීය රට බවට ඉතාලිය පත්වෙයිMalar FMMay 9, 2020 by Malar FMMay 9, 2020075 කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් වැඩිම පිරිසක් මියගිය යුරෝපීය රට බවට ඉතාලිය පත්ව තිබේ. මේ දක්වා කාලය තුළ එරටින් පුද්ගල මරණ 30,201ක් වාර්තා වන බව විදෙස්...
BusinessBusiness NewsNewsසඳුදා සිට කොටස් වෙළෙඳපොළ විවෘතයි. ගනුදෙනු පැය 2කට සීමාවෙයිMalar FMMay 9, 2020 by Malar FMMay 9, 2020077 කොළඹ, ගම්පහ, කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල කටයුතු මැයි 11 දින සිට යළි ආරම්භ කිරීමට ගෙන ඇති රජයේ තීරණයට අනුව කොළඹ කොටස්...
Local NewsNewsසදුදා සිට සියළු විශ්ව විද්‍යාල විවෘතයි.. පාසැල් ගැන තීරණයක් නෑ..Malar FMMay 9, 2020 by Malar FMMay 9, 2020083 රට පුරා පිහිටි සියලු විශ්වවිද්‍යාලවල කාර්යාල කටයුතු 11 වන සඳුදා සිට නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලවල හා අනධ්‍යයන...
Local NewsNewsලංකාව තවමත් ලෙඩ තත්වයේ.. 11 සීමා ලිහිල් කල පසු දරාගත නොහැකි තත්වයක් ඇති විය හැකියි…Malar FMMay 9, 2020 by Malar FMMay 9, 2020093 නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය එක් ප‍්‍රධාන මාර්ගෝපදේශයක් වහා සැකසිය යුතු බවත් ඒ වෙත සෑම සියලූ දෙනා අනුගත වීම අත්‍යවශ්‍ය කාරණයක් බව...
Local NewsNewsසජිත්ගේ ඉංග‍්‍රිසි පණිවුඩය රටත් හිනස්සා ලෝකයත් හිනස්සයි.. මහ රැජිනට හෝ ට‍්‍රම්ප්ට තේරුම් ගන්න බෑ.. උසුලු විසිලුවලින් සමාජ ජාලා පිරේ..Malar FMMay 9, 2020 by Malar FMMay 9, 20200112 හිටපු විපක්ෂනායක සහ සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තම ට්විටර් ගිණුමේ පළ කරන ලද සටහනක් සමාජ ජාලයන්හි දැඩි ආන්දෝලනයට ලක් වී තිබේ. ඉන්...
Local NewsNewsතවත් කොරෝනා 11ක්.. සියළු දෙනා වැලිසරින්.. ඊයේ දිනයේ පිටතින් කිසිවෙකු නෑMalar FMMay 9, 2020 by Malar FMMay 9, 2020094 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී මෙරටින් කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු වාර්තා වී ඇත. ඔවුන් සියළු දෙනාම වැලිසර නාවුක හමුදා කදවුරේ සෙබළුන්ය. එම...
EntertainmentEntertainment NewsNewsඑකතු වෙමු කිව්වාම එකතු වුණේ නෑ ෆ්ලෑෂ් බැක් රොෂාන්Malar FMMay 9, 2020 by Malar FMMay 9, 20200123 වසංගත තත්ත්වය පහව යනතුරු මුළු ලොවම නෙත් අයා බලා සිටියි. එතෙක් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් පිළිපදිමින් අපට නිවෙස්වලට වී ඉන්නට සිදුවී තිබේ. ඇතැම්...