Local NewsNews

තවත් තවත් ඉහලට.. අදත් 09ක් හමුවේ…

තවත් පුද්ගලයා 09 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මෙම සියළු ආසාදිතයන් වැලිසර කදවුරේ නාවුක හමුදා සෙබළුන්ය.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 844 ක් දක්වා ඉහළ යයි.

වසංගත රෝග විද්‍යා අංශය මෙම තොරතුරු තහවුරු කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මහජන රැළි එපා.. කොරෝනා පැතිරෙනවා.. අකුරු තේරෙනවනම් නිතර කියන්න උවමනා නෑ…

Malar FM

නව වසරේ සාදය ගැටුමකින් අවසන්-5ක් රෝහලේ

Malar FM

‘ෆොනී’ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වෙයි..අනතුරු ඇගවීම් නිකුත් කෙරේ

Malar FM