Local NewsNewsවිල්පත්තුවේ සිටි තලගොයෙක් මැරුවාට දුන් තීන්දුවMalar FMMarch 12, 2019 by Malar FMMarch 12, 2019094 විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුලදි තලගොයකු මැරිමේ සිද්දියකට වරදකරු වු දඩයම්කරුවකුට පුත්තලම ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා රුපියල් 40,000 දඩ මුදලක් ගෙවිමට නියෝග කර ඇත....
NewsPoliticalගෝටාභය ජනාධිපතිවරණයට සූදානම් යයි කීම ගැන සතුටු වෙනවා..- බැසිල් කියයි..Malar FMMarch 12, 2019 by Malar FMMarch 12, 20190100 මීලග ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට තමන් සූදානම් යයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සූදානම් යයි පැවසීම ගැන තමන් සතුටට පත්වන බව හිටපු ඇමති බැසිල්...
NewsPoliticalවැඩ බැරි හොරු පිරි ආණ්ඩුව ව්‍යවස්තානුකූලව ගෙදර යවන දවස මෙන්න.Malar FMMarch 11, 2019 by Malar FMMarch 11, 20190103 ‘ඉවසුවා ඇති ’ යන තේමාව යටතේ ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන ජන රැලි මාලාවේ පළමුවැන්න ඊයේ (2019.03.08) මහනුවර නගරයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ...
NewsPoliticalඅපිට අවශ්‍ය පම්පෝරි ගහන අය නොවෙයිMalar FMMarch 11, 2019 by Malar FMMarch 11, 2019093 හරියාකාරව තමන්ගේ වැඩකටයුතු සිදු කරවාද, මේ ආකාරයෙන් ඉදිරියට යාමට හැකිවෙයිද, දුර්වලතා තිබෙවාද, නිවැරදි කළයුතු තැන් මොනවාද යන්න පිලිබඳව පක්ෂය විසින්ම නිරීක්ෂණය කිරීම මේ වන විට...
International NewsNewsචීනය,බෝයිං වර්ගයේ ගුවන් යානා තහනම් කරයිMalar FMMarch 11, 2019 by Malar FMMarch 11, 20190115 බෝයිං වර්ගයේ ගුවන් යානා මඟීන් සිදු කරන සියලූ ගුවන් ගමන් අත්හිටුවීමට චීනය තීරණය කර තිබෙනවා. එරට ගුවන් සේවා බලධාරීන් පවසන්නේ අභ්‍යන්තරික ගුවන් ගමන් ද වහාම...
International NewsNewsහමුදා හිස්වැසුම් පැළඳ ආපු ඉන්දීය කණ්ඩායමට පාකිස්ථානය ප්‍රතිචාර දක්වයිMalar FMMarch 11, 2019 by Malar FMMarch 11, 2019092 ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ දේශපාලන අර්බුදය ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළින් යළි මතුවී තිබෙනවා. ඊට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ ඕස්ටේ‍්‍රලියාවට එරෙහි 03 වන එක්දින ක‍්‍රිකට්...
Local NewsNewsඅයවැය අදයි..මුදල් අමාත්‍යංශයේ පෙර අදහස් දැක්වීම මෙන්නMalar FMMarch 5, 2019 by Malar FMMarch 5, 2019088 අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. ව්‍යවසායකත්ව ශ්‍රී ලංකාව, ජනතාවට ශක්තිය හා...
NewsPoliticalපොලිස් ලොක්කන්ට ජනපතිගෙන් උපදෙස්Malar FMMarch 5, 2019 by Malar FMMarch 5, 20190114 විෂයභාර අමාත්‍යවරයා ලෙස තමන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වන්නේ තනතුර හා පක්ෂය කුමක් වුවත් එය නොසලකා සැමට එක ලෙස නීතිය කි‍්‍රයාත්මක කරන පොලිස් සේවාවක් බව ජනාධිපති...
NewsPoliticalකාන්තාවන්ට ලෝකයේ හොදම ජංගි මහන්නේ අපියි- අගමැතිMalar FMMarch 5, 2019 by Malar FMMarch 5, 20190125 කාන්තාවන් සදහා හොදම ජංගි අද මහන්නේ ශ‍්‍රී ලංකාව විසින් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. හොදම ජංගි එන්නේ කොහෙන්දැයි වික්ටෝරියා සීක‍්‍රට් සමාගමෙන් අසා දැනගත හැකි...
NewsSportsSports Newsමාස 03කට පසු පිටියට පිවිසි මැතිව්ස්ගේ ඉනිම ලකුණු 04න් අවසන්Malar FMMarch 5, 2019 by Malar FMMarch 5, 20190131 පාදයේ ආබාධයකට ලක්ව සිටි හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් මාස 03කට පසු ඊයේ (04) යළි කි‍්‍රකට් පිටියට පිවිසියා. ඒ, අන්තර් සමාජ පි‍්‍රමියර් ලීග් සීමිත පන්දුවාර කි‍්‍රකට්...