NewsPoliticalවෙනදාටත් වඩා ජවයකින් මුහුණ දෙනවාMalar FMNovember 10, 2018 by Malar FMNovember 10, 2018095 පුළුල් සන්ධානයක් යටතේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසුව ඊයේ (09) රාත්‍රියේ අරලියගහ...
NewsPoliticalනාමල් පක්ෂය මාරු කරයිMalar FMNovember 10, 2018 by Malar FMNovember 10, 2018097 වහාම ක්‍රියාත්මක කරන පරිදි තමන් පොදුජන පෙරමුණට එක්වන බව හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන...
NewsPoliticalකථානායක නිර්මාණය කළ ව්‍යවස්ථා අර්බුදයට විසඳුම මහමැතිවරණයක් පමණයි – ජාතික සංවිධානවලින් තර්කානුකූල විග්‍රහයක්Malar FMNovember 10, 2018 by Malar FMNovember 10, 2018092 කතානාතානායකවරයා විසින් කුමන ආකාරයකට ව්‍යවස්ථා අර්බුද නිර්මාණය කළත් NGO වියපත් ගණිකාවන්ට අරාබි වසන්තය ගෙන ඒමට නොහැකි බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. ජාතික පුවත්පතකට ලිපියක් යොමු...
NewsPoliticalTNA සහය අගමැති මහින්දට හිමිවුනොත් එය හොද ගනුදෙනුවක් වේවි – සුබ්‍රමනියන් ස්වාමි කියයිMalar FMNovember 10, 2018 by Malar FMNovember 10, 2018096 ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය ප්‍රශංසනිය එකක් බව හඟවමින් ඉන්දීය රාජ සභාවේ මන්ත්‍රීවරයෙක් වන සුබ්‍රමනියන් ස්වාමි ට්විටර් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බහුතරය මත පදනම්...
NewsPoliticalපාර්ලිමේන්තුව විසුරුවීමෙන් මන්ත‍්‍රීන් 58කට පෙන්ෂන් නෑ. වැඩිම හානිය සමනලයන්ටයි..ලයිස්තුව මෙන්නMalar FMNovember 10, 2018 by Malar FMNovember 10, 20180104 නාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගින් පාර්ලිමේන්තුව නියෝජය කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විශාල පිරිසකට විශ‍්‍රාම වැටුප අහිමිව ගොස් තිබේ. පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ නවක...
NewsPoliticalඅපි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවාMalar FMNovember 10, 2018 by Malar FMNovember 10, 2018093 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු නලින් බණ්ඩාර මහතා පවසයි.හලාවත මුන්නේශ්වරම දේවස්ථානයේ පිහිටි දේව කන්නලව්වට එක්වෙමින් නලින් බණ්ඩාර මහතා...
NewsPoliticalඅපි මේ අසහනය ඉවර කරනවාMalar FMNovember 10, 2018 by Malar FMNovember 10, 20180107 මේ මොහොතේ ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයක් අපේක්ෂා කරන හෙයින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය බව එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යපා අබේවර්ධන මහතා පවසයි. කොළඹ...
International NewsNewsකාමය වැඩි වී අසභ්‍ය ආශාවට ලොල්වූ නිසා පුද්ගලයෙකු මරුටMalar FMNovember 10, 2018 by Malar FMNovember 10, 20180145 අසභ්‍ය සඟරා කියවමින් ඒවා රැස් කිරීම විනෝදාංශය කරගත් පුද්ගලයෙක් එම සඟරා තොගයක් හිස මතට කඩාවැටීමෙන් මියගොස් තිබෙනවා. මේ සිදුවීම වෙලා තියෙන්නේ ජපානයේ. මියගොස් ඇති පුද්ගලයා...
International NewsNewsපාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන අමෙරිකාව හා කැනඩාව අවධානයෙන්Malar FMNovember 10, 2018 by Malar FMNovember 10, 2018096 ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පුවත සම්බන්ධයෙන් තමන් අවධානයෙන් පසුවන බව අමෙරිකාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. ශ්‍රී ලංකාව විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පුවත සම්බන්ධයෙන්...
Local NewsNewsවිදුලි – ජල ගැටලු විසඳන්න මාර්ගෝපදේශන සංග්‍රහයක්Malar FMNovember 10, 2018 by Malar FMNovember 10, 20180111 මෙරට විදුලි හා ජල පාරිභෝගිකයින්ගේ ගැටලු නිරාකරණය සඳහා නව මාර්ගෝපදේශන සංග්‍රහයක් සකස් කර තිබෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසා තිබේ. ශ්‍රී ලංකා...