NewsSportsSports Newsඑංගලන්තය සමඟ එක්දින තරඟාවලිය වැස්සට හේදෙයිද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්නMalar FMOctober 10, 2018 by Malar FMOctober 10, 20180111 ලංකාවට ඇදහැලෙන මහා වැස්ස නිසා රටම Cool වෙලා තියෙන්නේ. හැබැයි හෙට ඉඳන් රටම ක්‍රිකට් උණුසුමෙන් රත් වෙන්න නියමිතයි. හැබැයි දැන් ගොඩක් යට තියෙන ප්‍රශ්නයක් තමයි...
Local NewsNewsනායයාම් නිවේදන තවදුරටත් වලංගුයි – ගංගාවල ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයට – පහත් බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් සිටින්නMalar FMOctober 10, 2018 by Malar FMOctober 10, 2018084 පවතින වර්ෂාව හේතුවෙන් දිස්ති‍්‍රක්ක කිහිපයකට නිකුත් කළ නායයෑම් අනතුරු ඇගවීම තවදුරටත් වලංගු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයෑම් පර්යේෂණ අංශයේ වැඩබලන අධ්‍යක්‍ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස...
Local NewsNewsලෝක මානසික සෞඛ්‍ය දිනය අදයිMalar FMOctober 10, 2018 by Malar FMOctober 10, 20180103 අද (10) සැමරෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය පදනම් කරගනිමින් මානසික රෝගීන් සමාජ ගතකිරීමේ අරමුණින් අම්බලන්තොට රුහුණු සුව නිවහන මගින් විශේෂ පාගමනක් අද පෙරවරුවේ අම්බලන්තොට නගරයේ...
Local NewsNewsවිදුලි සැර වැදී කූපර් පොලිස් දිවියට සමුදෙයිMalar FMOctober 10, 2018 by Malar FMOctober 10, 20180109 විදුලි සැර වැදී කූපර් පොවවුනියාව,ඉරට්ටපෙරියකුලම පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිල සුනඛයාට විදුලිය වැදීමෙන් අද(10) උදැසන ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව ඉරට්ටපෙරියකුලම පොලීසිය පවසයි. නිල...
Local NewsNewsනාරාහේන්පිට පාරක් ගිලා බසීMalar FMOctober 10, 2018 by Malar FMOctober 10, 2018098 නාරාහේන්පිට, කිරුල පාරේ, චිත්‍රා පටුමඟ මංසන්ධිය අසළ මාර්ගයේ කොටසක් ගිලා බැසීමකට ලක්ව තිබේ. අද(10) අළුයම 05.00 ට පමණ මෙලෙස මාර්ගය ගිලා බැස ඇති අතර එම...
Local NewsNewsතවත් සද්ධන්තයෙක් යකඩ යකාගේ ගැටෙයිMalar FMOctober 10, 2018 by Malar FMOctober 10, 2018083 මඩකලපුව-කොළඹ දුම්රිය මාර්ගයේ වැලිකන්ද ප්‍රදේශයේ දී දුම්රියක ගැටී වන අලියෙක් බරපතළ තුවාල ලබා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. ඊයේ(09) රාත්‍රී 9.45ට පමණ මඩකලපුව සිට...
Local NewsNewsහබරාදුවේ වෙඩි තැබීමක්Malar FMOctober 10, 2018 by Malar FMOctober 10, 20180113 හබරාදුව, අකුරැස්ස පාර, පිලාන ප්‍රදේශයේදී වෙඩි වැදී තුවාල ලබා සිටි පුද්ගලයෙකු සොයාගෙන තිබේ. තුවාල සහිතව පුද්ගලයෙකු වැටී සිටින බවට පොලිස් හදීසි ඇමතුම් අංකයට ලද තොරතුරකට...
Local NewsNewsයාපනයේ ගැටුමකින් වෙළඳ සැළකට හානිMalar FMOctober 10, 2018 by Malar FMOctober 10, 20180112 යාපනය, කොණ්ඩාවිල් ප්‍රදේශයේ රසකැවිලි විකුණු වෙළඳ සැළකට යාපනය කල්ලි සාමාජිකයින් පහරදී වෙළඳසැළ කඩා දමා ඇති බව යාපනය කෝපායි පොලීසිය පවසයි. ඊයේ(09) රාත්‍රියේ මෙම පහරදීම සිදුව...
NewsPoliticalඑ්කාබද්ධයේ තවත් රාත්‍රී සාකච්ඡාවක්Malar FMOctober 10, 2018 by Malar FMOctober 10, 2018094 ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (09) රාත්‍රි පැවැත්වී තිබේ. මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ නිවසේ මෙම හමුව පවත්වා ඇත....
NewsPoliticalමම අලුත් දේශපාලන ව්‍යාපාරයක් අරඹනවාMalar FMOctober 10, 2018 by Malar FMOctober 10, 2018094 තමන් විසින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. වත්මන් දේශපාලන ක්‍රමය පිළිබඳව කණස්සල්ලෙන් පසුවන...