International NewsNewsඉදිකටු තුඩින් මතුවූ 40 වසරක් සැගව සිටි අපරාධකරුMalar FMApril 26, 2018 by Malar FMApril 26, 20180104 1970 සිට 1980 අතර කාල සීමාව තුල අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ මිනීමැරුම් 12 ක් හා ස්ත්‍රී දුෂණ 50 කට අධික සිද්ධීන් සංඛ්‍යාවකට අවශ්‍යව සිටිය “ගෝල්ඩන්...
International NewsNews16ට අඩු දරුවන්ට සමාජ ජාල තහනමක්Malar FMApril 26, 2018 by Malar FMApril 26, 20180101 යුරෝපා සංගමයට අයත් රටවල ජීවත් වන වයස අවුරුදු 16ට අඩු දරුවන්ට ද සිය සමාජජාල මාධ්‍ය භාවිත කිරීම තහනම් කිරීමට ‘‘වට්ස් ඇප්’’ සමාගම තීරණය කර තිබෙනවා....
LIFELIFE NEWSNewsරසට නොදෙවනි විශ්මිත ගුණ දෙන බෙලිMalar FMApril 25, 2018 by Malar FMApril 25, 20180107 ඝර්ම කළාපීය රටක් වන ශ්‍රී ලංකාව ඉතාම ප්‍රණීත පලතුරු වලට ප්‍රසිද්ධියක් උසුලනවා. මේවායින් බොහෝමයක් රසයට එහා ගිය ඉතා විශිෂ්ට සෞඛ්‍යමය ගුණ දරන අතර, මේ අතරින්...
Local NewsNews“මුහුද දැන් පාරටත් උඩින් ගලනවා”- මුහුද ගොඩ ගලයි – ප්‍රදේශයේ ජනතාව භීතියටMalar FMApril 24, 2018 by Malar FMApril 24, 20180125 බස්නාහිර දකුණ හා නැගෙනහිර මුහුදු ප්‍රදේශ පසුගියදා රළු වීමත් සමග ප්‍රදේශ කිහිපයකින් මුහුදු රළ ප්‍රධාන මාර්ගය දක්වා පැමිණ තිබුණා. කෙසේවෙතත් එම ප්‍රදේශයේ මුහුදු රළ රළු...
Local NewsNewsව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි 2ක් දැලේMalar FMApril 24, 2018 by Malar FMApril 24, 2018092 ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු දමන, එරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. දමන පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන...
Local NewsNewsටිකෙන් ටික වෙනස් වූ ශ්‍රී ලංකා සිතියමේ අලුත්ම පෙනුම – කොටස් 70ක වෙනස්කම් අවසන්Malar FMApril 24, 2018 by Malar FMApril 24, 2018099 ශ්‍රී ලංකාවේ භූගෝලීය සිතියම අලුතින් සකස් කිරීමට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. සිතියම යාවත්කාලීන කිරීම 2016 වසරේ මුල සිට ආරම්භ කෙරුණා. එය මේ...
Local NewsNewsවෑන් යතුරු පැදි අනතුරින් පුද්ගලයෙකු එළොව යයිMalar FMApril 24, 2018 by Malar FMApril 24, 20180114 පුත්තලම සිට කල්පිටිය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ පාලවිය කරඹ ප්‍රදේශයේදී (21) වන දින යතුරුපැදියක් සහ වෑන්රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ රියඅනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු...
Local NewsNewsවසරකට නීති විරෝධී ගබ්සා 36,500ක්Malar FMApril 24, 2018 by Malar FMApril 24, 2018092 ශ්‍රී ලංකාවේ වසරකට සිදු වන දරු උපත් ප්‍රමාණයට වඩා වසරකට සිදු කරන ගබ්සා ප්‍රමාණය වැඩි වී ඇතැයි වෛද්‍ය මැක්සි ප්‍රනාන්දුපුල්ලේ මහතා පැවසිය. මේ අනුව ලංකාවේ...
International NewsNewsවිලියම්-කේට් ට පුත් රුවනක් -ඡායාMalar FMApril 24, 2018 by Malar FMApril 24, 2018080 විලියම් කුමරු ගේ හා කේමිබ්‍රිජ් හි ආදිපාදවරිය වන කේට් මිඩ්ල්ටන් ගේ තෙවැනි දරුවා ඊයේ (23) මෙලොවට බිහිවිය. කේමිබ්‍රිජ් හි ආදිපාදවරිය විසින් බිහිකළ පුත් කුමරා රාත්තල්...
Local NewsNewsපලෙයි ප්‍රදේශයෙන් එල්ටීටීඊ භූගත බංකරයක් සොයා ගනියිMalar FMApril 24, 2018 by Malar FMApril 24, 2018076 කිලිනොච්චිය,පලෙයි,අරසන්කේනි ප්‍රදේශයේ තිබී එල් ටීටීඊ සංවිධානයට අත් භූගත බංකරයක් ඊයේ(23) සොයාගෙන ඇති බව පලෙයි ආරක්ෂක අංශ පවසයි. ඉඩමක අයිතිකරුවෙකු විසින් අතහැර දමා තිබු සිය ඉඩම...