Local NewsNewsදේශබන්දු ඇප ලබා ගෙදර යයි…Malar FMApril 10, 2025April 11, 2025 by Malar FMApril 10, 2025April 11, 2025019498 වැඩ තහනමට ලක් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප ලබා දුන්නේය. රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප මත...
NewsPoliticalචාමර සම්පත් ගිණුමෙන් මුදල් ඉවත් කලේ මගේ උපදෙස් මතයි.. එය නිවැරදියි..- රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්Malar FMApril 10, 2025April 11, 2025 by Malar FMApril 10, 2025April 11, 2025025933 රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විශේෂ ප‍්‍රකාශයක් කරයි. චාමර සම්පත් මන්ත්‍රීතුමාගේ පවුලේ සාමාජිකයන්...
Local NewsNewsඅප්‍රේල් 15 රජයේ නිවාඩු…?Malar FMApril 10, 2025April 11, 2025 by Malar FMApril 10, 2025April 11, 2025012618 අප්‍රේල් 15 දින නිවාඩු දිනයක් බවට පත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍යවල සංසරණය වෙයි. අප්‍රේල් 15 දින රජයේ...
NewsPoliticalමැයි මාසෙන් පස්සේ වෙනස කරනවා..Malar FMApril 10, 2025April 11, 2025 by Malar FMApril 10, 2025April 11, 2025019903 අල්ලස හා දූෂණය නැමැති අපරාධයෙන් දේශපාලන යාන්ත්‍රණය මුදා ගැනීමට වත්මන් රජය කටයුතු කර ඇති බැවින්, නිලධාරි යාන්ත්‍රණයද කඩිනමින් නිවැරදි මඟට පැමිණිය යුතු බව ජනාධිපති අනුර...
International NewsNewsලෝකය හොල්ලමින් ඇමරිකාව චීනයට 104% අලුත් බද්දක් ගහයි..Malar FMApril 9, 2025April 9, 2025 by Malar FMApril 9, 2025April 9, 2025013236 එක්සත් ජනපදය විසින් චීන ආනයන සඳහා 104%ක නව තීරු බද්දක් පැනවීමට පියවර ගෙන ඇත. එම නව බදු සංශෝධනය අද දිනයේ සිට ක්‍රියාත්මකය. ඇමරිකාව විසින් චීනය...
Local NewsNewsපිල්ලෙයාන් අත්අඩංගුවට ගත් හේතුව මෙන්න…Malar FMApril 9, 2025April 9, 2025 by Malar FMApril 9, 2025April 9, 2025013689 පුද්ගලයෙකු පැහැර ගෙන යාම සහ එම පුද්ගලයා අතුරුදහන් කරවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කර ගෙන යනු ලබන විමර්ශනයකට අදාලව 2025.04.08 වන අද දින...
BusinessBusiness NewsLocal NewsNewsනව ආයෝජන කැදවා ශ්‍රී ලන්කන් ලාබ හොයන්නැයි ජනපති දන්වයි…Malar FMApril 9, 2025April 9, 2025 by Malar FMApril 9, 2025April 9, 2025012494 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී (08) පැවැත්විණි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම වඩා ලාභදායී...
Local NewsNewsදෙමඩගොඩ අක්කර තුනහමාරක් වසර 99කට ආයෝජකයන්ට බදු දෙයි.. කැබිනෙට්ටුවේ අනුමතයි..Malar FMApril 9, 2025April 9, 2025 by Malar FMApril 9, 2025April 9, 2025025131 නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා දීර්ඝකාලීන බදු පදනම මත බැහැර කිරීමේදී සුදුසු ආයෝජකයින් තෝරා ගැනීම සඳහා විධිමත් ප්‍රසම්පාදන ක්‍රම වේදය...
NewsPoliticalඅපි එන්න කලින් පාසල් දරුවන් උදේ රැස්වීමේදි ක්ලාන්ත වී වැටුනා.. දැන් එහෙම වැටෙන්නෑ..Malar FMApril 9, 2025April 9, 2025 by Malar FMApril 9, 2025April 9, 2025022137 ජාතික ජන බලවේගය බලය ගැනීමට මාස තුන හතරකට පෙර ජනතාව සිටියේ තුන්වේල කෑමට නොහැකිව බඩු මිල අහස උසට නැග බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්...
NewsPoliticalඉන්දු-ලංකා ගිවිසුම්වල ලබා දිය හැකි තොරතුරු ලබා දෙනවා..- කැබිනට් ප‍්‍රකාශකMalar FMApril 8, 2025April 9, 2025 by Malar FMApril 8, 2025April 9, 2025013692 ඉන්දියාව සමඟ අත්සන් තබන ලද ගිවිසුම් කිසිවක් සගවා නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි. ඒ අදාළ අමාත්‍යංශ වලින් ඕනෑම අයෙකුට ඒ තොරතුරු...