Local NewsNews‘සයිනොපෙක්, ආර්.එම්. පාර්ක් බෙදුම්කරුවන්ට 3%ක් දෙන්න එකග වෙති…Malar FMMarch 3, 2025March 4, 2025 by Malar FMMarch 3, 2025March 4, 2025025227 ‘සයිනොපෙක් සහ ආර්.එම්. පාර්ක් යන ඉන්ධන සමාගම් ඉන්ධන බෙදුම්කරුවන්ට ඉන්ධන ලීටරයකට 3% ක වට්ටමක් ලබා දීමට එකග වී තිබේ. සිපෙට්කෝ සහ අයි.ඕ.සී. ආයතන දෙකම එම...
Local NewsNewsGMOA රට පුරා වර්ජනයක් කැදවයි..Malar FMMarch 3, 2025March 4, 2025 by Malar FMMarch 3, 2025March 4, 2025030171 එළඹෙන පස් වෙනිදා සිට දීප ව්‍යාප්ත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ මෙවර අයවැය මගින් යෝජනා කර ඇති වැටුප් සංශෝධනයෙන්...
Local NewsNewsඅලි හා දුම්රිය ඒකාබද්ද කාලසටහනකට… අලුත් දුම්රිය කාලහටහන මෙන්න..Malar FMMarch 3, 2025March 4, 2025 by Malar FMMarch 3, 2025March 4, 2025023138 රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වන අලින් ගැටීම වැලැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට දීර්ඝ කාලීන මෙන්ම කෙටි කාලීන ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති අතර...
Local NewsNewsපැය 48 ඉන්ධන ඇණැවුමක් නෑ.. බෙදුම්කරුවන් ජනාධිපති කාර්යාලය ඉදිරියේ කදවුරු බදිති..Malar FMMarch 3, 2025March 4, 2025 by Malar FMMarch 3, 2025March 4, 2025025499 ට පුරා ඉන්ධන බෙදුම්කරුවන් මේ වන විට කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පිටියට රැස්වී සිටී. ඒ අද දිනයේ ජනාධිපති අනුර දිසානායක මහතාට සංදේශයක් බාරදීම...
Local NewsNewsඇමතිට දුන් කාලය අවසන්.. සෞඛ්‍ය වැඩ වර්ජනයක් කැදවයි…Malar FMMarch 3, 2025March 4, 2025 by Malar FMMarch 3, 2025March 4, 2025019568 මේ මස 6 වන දා උදේ 08 සිට රට පුරා සියලු ම රෝහල්වල සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ කාර්ය මණ්ඩලය සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සමිති...
Local NewsNewsරජයේ ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට..?Malar FMMarch 3, 2025March 4, 2025 by Malar FMMarch 3, 2025March 4, 2025030245 ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඇති පිරවුම්හල් විදේශ සමාගම්වලට ලබාදීමට රජය උත්සාහයක නිරත වන්නේ යැයි සැකයක් ඇතිව තිබෙන බව ඉන්ධන බෙදුම්කරැවන්ගේ සංගමය සඳහන් කරයි....
Local NewsNewsඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට බෝට්ටුවකින් පැනලා…?Malar FMMarch 3, 2025March 4, 2025 by Malar FMMarch 3, 2025March 4, 2025036023 අලුත්කඩේ අධිකරණ ශාලාව තුළදී ගනේමුල්ලේ සංජීව ඝාතනය කිරීමේ සැලසුම මෙරට සිට මෙහෙය වූ මහමොලකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දී නම් තරුණිය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලා ගොස්...
NewsPoliticalතෙල් පෝලිම් ඇවිල්ලා.. අලුත් ජනවරමක් හදන්න අවස්ථාව ඇවිල්ලා…- සජිත්Malar FMMarch 3, 2025March 4, 2025 by Malar FMMarch 3, 2025March 4, 2025037431 ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ ගැටලුවට රජය වහාම විසඳුම් ලබා දිය යුතු බවත්, එම විසඳුම් ලබා දෙන තෙක් මෙතෙක් පැවති ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු බවත් සමගි ජන...
Local NewsNewsසිසුවෙකුට පහර දුන්නේ යයි විදුහල්පති රිමාන්ඩ්…Malar FMMarch 3, 2025March 4, 2025 by Malar FMMarch 3, 2025March 4, 2025016012 පොලොන්නරුව ප‍්‍රදේශයේ පාසලක සිසුවෙකුට පහරදී ඔහුගේ එක් කනකට තුවාල සිදුකලේ යයි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයෙකු අධිකරණය විසින් ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර...
Local NewsNewsකාන්තාවන්ට ජාතික සතියක්…Malar FMMarch 3, 2025March 4, 2025 by Malar FMMarch 3, 2025March 4, 2025023587 මාර්තු 08 දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධාන කෙරෙන ජාතික කාන්තා සැමරුම වෙනුවෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික කාන්තා සතියක් ප්‍රකාශයට...