Local NewsNewsමාලිමා රජයටත් එරෙහිව කටයුතු කරන්න සූදානම්..- අගරදගුරුMalar FMFebruary 10, 2025February 12, 2025 by Malar FMFebruary 10, 2025February 12, 2025035724 පාස්කු ප්‍රහාර මාලාව සිය වාසියට හරවා ගනිමින් බලයට පත්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මෙන්ම රනිල් වික්‍රමසිංහ ද පාස්කු වින්දිතයන්ට ඉටු නොකළ යුක්තිය හා සාධාරණය වර්තමාන...
International NewsNewsශ‍්‍රි ලංකාවේ අරගලයක් ඇති කර ආණ්ඩු පෙරලන්න USAID මුදල් වියදම් කලා..- ට‍්‍රම්ප්Malar FMFebruary 10, 2025February 12, 2025 by Malar FMFebruary 10, 2025February 12, 2025045820 ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක අරගලකාරී තත්ත්වයන් ඇතිකර ආණ්ඩු වෙනස් කිරීමට USAID ආයතනය මුදල් වියදම් කර ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සදහන් කරයි. මේ...
BusinessBusiness NewsNewsබිත්තර හා කුකුළු මස් මිල විශාල ලෙස පහල බසී..Malar FMFebruary 10, 2025February 12, 2025 by Malar FMFebruary 10, 2025February 12, 2025047622 බිත්තර සහ කුකුළු මස් මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි. එහි සභාපති මාතලී ජයසේකර මහතා පවසන්නේ බිත්තර...
Local NewsNewsපොලිස් නිලධාරියෙන් පොලිස් තුවක්කුවක් හා උණ්ඩ 30ක් රැගෙන ඩුබායි වෙත පලා යයි..Malar FMFebruary 9, 2025February 12, 2025 by Malar FMFebruary 9, 2025February 12, 2025022614 ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපලවරයෙකු 2025.02.08 වන දින සවස 0600 සිට පොලිස් ස්ථානයෙන් බැහැර පිහිටි ස්ථානයක මාර්ග බාධක රාජකාරි සඳහා යොදවා තිබුණි. ඒ අනුව...
NewsPoliticalරාජපක්ෂ කෙනෙක් නැතිව රට පාලනය කරන්න බෑ..- නාමල්Malar FMFebruary 9, 2025February 12, 2025 by Malar FMFebruary 9, 2025February 12, 2025025494 ජාතික ජන බලවේග ආණ්ඩුවට රාජපක්ෂ කෙනෙකු නැතිව එදිනෙදා රාජ්‍ය පාලනය කරගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. “රාජපක්ෂ කෙනෙක් නැතුව...
Local NewsNewsජල විදුලි බලාගාර සියල්ල නවතී..Malar FMFebruary 9, 2025February 12, 2025 by Malar FMFebruary 9, 2025February 12, 2025020046 දිවයින පුරා විදුලිය බිද වැටිමත් සමග ජල විදුලි බලාගාර සියල්ල ස්වයංක්‍රියව අක්‍රිය වු බව විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු පැවසිය. දිවයින පුරා මෙවැනි විදුලි බිද...
Local NewsNewsරට පුරා විදුලිය බිදවැටුනේ ට‍්‍රාන්පෝමරේකට වඳුරෙක් පැනලා..- විදුලි ඇමතිMalar FMFebruary 9, 2025February 12, 2025 by Malar FMFebruary 9, 2025February 12, 2025023601 රට පුරා විදුලිය බිද වැටී ඇත්තේ පානදුර ග්‍රිඩ් උපපොළේ වඳුරෙකු ගැටීමෙන් යයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි. මේ හේතුවෙන් විදුලි සම්පේ‍්‍රෂණ පද්ධතිය බිඳවැටී ඇති...
Local NewsNewsරට පුරා විදුලිය බිද වැටේ…Malar FMFebruary 9, 2025February 12, 2025 by Malar FMFebruary 9, 2025February 12, 2025036938 රට පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ. මේ වන විට එම විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටී....
NewsPoliticalClean Sri Lanka අද සිට රට පුරා.. ශ‍්‍රමදාන සැලසුම මෙන්න…Malar FMFebruary 9, 2025February 12, 2025 by Malar FMFebruary 9, 2025February 12, 2025041259 ජනාධිපති ලේකම් කාර්යාලය මෙහෙය වීමෙන් ක්‍රියාත්මක ජාතික වැඩසටහනක් වන Clean Sri Lanka වැඩ සටහන යටතේ ක්‍රියාත්මක වෙරළ පවිත්‍රකා වැඩසටහනේ ” සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්...
Local NewsNewsපාස්පෝට් අර්බුදය යලිත් අවසන් කරයි..Malar FMFebruary 8, 2025February 13, 2025 by Malar FMFebruary 8, 2025February 13, 2025025912 මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යය ආනන්ද විජේපාල මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී සිදුවිය. මෙහිදී...