Local NewsNewsරට පුරා විදුලිය බිද වැටේ… by Malar FMFebruary 9, 2025February 12, 2025036919 Share0 රට පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ. මේ වන විට එම විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටී. විදුලි බිඳ වැටීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත.