BusinessBusiness NewsInternational NewsNewsIMF වෙතින් ජනපතිට සුබ පණිවුඩයක්…Malar FMFebruary 7, 2025February 13, 2025 by Malar FMFebruary 7, 2025February 13, 2025022060 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් අතර...
Local NewsNewsGovpay දැන් ඇරඹුවා.. ක‍්‍රියාත්මක ආයතන මෙන්න..Malar FMFebruary 7, 2025February 13, 2025 by Malar FMFebruary 7, 2025February 13, 2025036937 ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (07) ආරම්භ විය....
NewsPoliticalලසන්ත වික්රමතුංග ඝාතනය ගැන යලි පරීක්‍ෂණ කරනවා.. යලි අධි චෝදනා ගොනු කරනවා..- හරිනිMalar FMFebruary 7, 2025February 13, 2025 by Malar FMFebruary 7, 2025February 13, 2025022236 මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව අවශ්‍ය නම් රජය නැවත අධිචෝදනා ගොනු කරන බව අගමැතිනි හරිනි අමරසූරිය පවසයි. අවශ්‍ය නම් රජය නව පරීක්ෂණයක් ආරම්භ...
International NewsLocal NewsNewsජපානයෙන් ලංකාවට ලොකු ආධාරයක්..Malar FMFebruary 7, 2025February 13, 2025 by Malar FMFebruary 7, 2025February 13, 2025025177 පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් වූ ශ්‍රී ලංකා රජයේ කැපවීමට ජපාන රජයේ ත්‍යාගශීලී සහය මගින් විශාල දායකත්වයක් ලබා දී ඇත. ඒ යටතේ...
Local NewsNewsමන්නාරම සුලං බලාගාරය දේශපාලන පන්දමකට..? කැබිනට් අනුමැතියත් ලැබේ..Malar FMFebruary 7, 2025February 13, 2025 by Malar FMFebruary 7, 2025February 13, 2025014036 මන්නාරමේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයේ ටෙන්ඩරය ලබාදීමට සුදුසුකම් සහිත සමාගමකට ලබා නොදී දේශපාලන හිතවත්කම් මත වෙනත් ප්‍රසිද්ධ සමාගමකට ලබා දීමට යන බව...
Local NewsNewsඅධිකරණයෙන් අපුරු දඩුවමක්….Malar FMFebruary 6, 2025February 13, 2025 by Malar FMFebruary 6, 2025February 13, 2025025453 හැටන් නගරයේ මත්ස්‍ය වෙලදසැලකින් ඉවත් කරන අපද්‍රව්‍ය පැරණි හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ඇළ මාර්ගයකට මුදා හැරි ලොරි රථයක් රියදුරු සහ රිය සහයකයා හැටන් පොලිසියේ නිලධාරින්...
NewsPoliticalවාහන මිල වැඩි වුනේ ගිය ආණ්ඩුවල වරදින්.. සංචිත වැඩි කරලා අඩු මිලට වාහන දෙන්නම්…Malar FMFebruary 6, 2025February 13, 2025 by Malar FMFebruary 6, 2025February 13, 2025037021 වාහන ආනයනය නතර කිරීමත් සමග දේශීය වහාන එකලස් කිරීමේ කර්මාන්තය දියුණු වූ බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. “2019 සිට වාහන...
Local NewsNewsඩයනා ගමගේ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කරයි..Malar FMFebruary 6, 2025February 13, 2025 by Malar FMFebruary 6, 2025February 13, 2025011287 හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කර තිබේ. ඒ ආගමන හා විගමන පනත...
Local NewsNewsපාස්කු බෝම්බ චෝදනාවට ගෝටාගෙන් ප‍්‍රකාශයක්..Malar FMFebruary 6, 2025February 13, 2025 by Malar FMFebruary 6, 2025February 13, 2025045909 පාස්කු ඉරිදා ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අසාත් මවුලානා විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල කර ඇති චෝදනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ...
BusinessBusiness NewsNewsවි සහතික මිල අනුව සහල් පාලන මිලට දෙන්න බෑ.. සහල් මිල යලි ප‍්‍රකාශයට සූදානම්..Malar FMFebruary 6, 2025February 13, 2025 by Malar FMFebruary 6, 2025February 13, 2025014624 වී මිලට ගැනීම සඳහා රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති සහතික මිල හේතුවෙන් සහල් මිල ඉහළ යනු ඇති බව බව මරඳගහමුල සහල් ව්‍යාපාරිකයන් කියා සිටිති....