BusinessBusiness NewsNews

වි සහතික මිල අනුව සහල් පාලන මිලට දෙන්න බෑ.. සහල් මිල යලි ප‍්‍රකාශයට සූදානම්..

වී මිලට ගැනීම සඳහා රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති සහතික මිල හේතුවෙන් සහල් මිල ඉහළ යනු ඇති බව බව මරඳගහමුල සහල් ව්‍යාපාරිකයන් කියා සිටිති.

රජයේ සහතික මිලට වී මිලදීගෙන සහල් සඳහා වන පාලන මිලට සහල් අලෙවි කිරීමට නොහැකි බව මරදගහමුල සහල් ව්‍යාපාරික සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා කියා සිටියි.

එනිසා ඇති වී තිබෙන තත්ත්වය සලකා බලා සහල් අලෙවි කරන මිල ගණන් යළි ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කියා සිටියේය.

Related posts

දරු ප්‍රසූතියට රෝහලට ගිය මවත් බිළිඳාත් මිය යයි.. ඥාතීන් විරෝධතා..

Malar FM

රටට ඉතාම බරපතලයි.. තවත් නොසගවා ජනතාව ඇත්ත කියන්න..- සෙසු පක්‍ෂ තීරණාත්මකව ජනපතිට දැනුම් දේ…

Malar FM

ජෝන් – රන්ජන් ගැටෙයි – රන්ජන්ට පරීක්ෂණයක් ?

Malar FM