NewsPoliticalජනාධිපතිවරයා හිට්ලර් හා චැප්ලින් චරිත අතර දෝලනය වෙනවා..- ටිල්වින්Malar FMFebruary 9, 2021February 13, 2021 by Malar FMFebruary 9, 2021February 13, 20210849 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් හා චැප්ලින් චරිත අතර දෝලනය වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. විරුද්දවාදීන්ගෙන් පලි ගැනීමට...
NewsPolitical“මහින්ද සුලඟේ” ආරම්භක සාමාජිකයෙකු වීම වරදක් නම් ජාතියෙන් සමාව ගන්න සුදානම් – අමාත්‍ය විමල් විරවංශ කියයිMalar FMFebruary 9, 2021February 13, 2021 by Malar FMFebruary 9, 2021February 13, 20210950 2015 ජනවාරි මාසයේ 08 වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වුවාට පසුව නුගේගොඩින් ආරම්භ කෙරු “මහින්ද සුළඟ” දේශපාලන ගමනේ ආරම්භක පුරෝගාමින් කිහිප දෙනා අතුරින් තමාද එක්...
NewsPoliticalහරීන් ගොස් රනිල් හමුවේ.. යලි එක්වෙන්න එකග වේ..Malar FMFebruary 9, 2021February 13, 2021 by Malar FMFebruary 9, 2021February 13, 20210797 සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධ කිරීමක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. මෙම හමුව සිදුව ඇත්තේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ එක්සත්...
NewsPoliticalවිමල් පොහොට්ටුවෙන්-කැබිනෙට්ටුවෙන් ඉවත් කරන්න සාකච්චා..Malar FMFebruary 9, 2021February 13, 2021 by Malar FMFebruary 9, 2021February 13, 202102249 ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇමති ධුරයෙන් ඉවත් කළ යුතු බවට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් කළ යුතු බවට ප්‍රබල සාකච්ඡාවක්...
NewsPoliticalඔබේ පණ බේරා ගත්තේ මායි.. මට අත තබා වැඩේ වන කර ගන්න එපා…- ෆොන්සේකා ජනපතිට අනතුරු අගවයි..Malar FMFebruary 8, 2021February 13, 2021 by Malar FMFebruary 8, 2021February 13, 202102094 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අනතුරු අඟවමින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් තම සමාජ ජාල ගිණුම් ඒ තබා ඇති සටහනක් මෙහි දැක්වෙයි. ”සතුරා ඉදිරියේ...
NewsPoliticalECT උණුසුම මැද ඉන්දීය පසමිතුරු පාකිස්තාන අගමැති ලංකාවට.. පාර්ලිමේන්තුවත් අමතයි..Malar FMFebruary 8, 2021February 13, 2021 by Malar FMFebruary 8, 2021February 13, 202103343 පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. පෙබරවාරි 22 වැනිදා ශ‍්‍රී ලංකාවට පැමිණෙන ඒ මහතා ජනාධිපති අගමැති ඇතුළු ඉහළ...
NewsPoliticalනැගෙනහිර පර්යන්තය නිසා ඉන්දියාව සමග රාජතාන්ත්‍රික ගැටලුවක් ඇතිවුයේ නැහැ : අමාත්‍ය වාසුදේව නානායක්කාර කියයිMalar FMFebruary 6, 2021February 13, 2021 by Malar FMFebruary 6, 2021February 13, 202102944 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේම සංවර්ධනය කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණය හේතුවෙන් ඉන්දියාව සමග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ගැටළුවක් මතුවී නොමැති...
NewsPoliticalරන්ජන්ට අධිකරණයෙන් තාවකාලික සහනයක්Malar FMFebruary 5, 2021February 13, 2021 by Malar FMFebruary 5, 2021February 13, 20210625 අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමව සිටින රන්ජන් රාමනායක ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් මෙම මස 12 වැනිදා වන...
NewsPoliticalනැගෙනහිර ජැටිය ගැන තීරණයක් ගන්න ඇමති විමල්ගෙන් පක්ෂ 06 ක නායකයින්ට ඇරයුම්Malar FMJanuary 30, 2021January 30, 2021 by Malar FMJanuary 30, 2021January 30, 202101780 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට අදාළව ලබන සඳුදා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුවහොත්, ඊට එරෙහිව ක්‍රියාත්මක වීම පිළිබඳ සාකච්ඡාවක් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය...
NewsPoliticalනැගෙනහිර පර්යන්තය දෙවියන් දුන් තෑග්ගක්.. එහ මුළුමනින්ම වරාය අධිකාරිය යටතේ පැවතිය යුතුයි..- වරාය රාජ්‍ය ඇමතිMalar FMJanuary 30, 2021January 30, 2021 by Malar FMJanuary 30, 2021January 30, 202101811 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය දෙවියන් විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ත්‍යාගයක් බව වරාය රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා සඳහන් කරයි. ඒ අනුව එම පර්යන්තය වරාය...