NewsPoliticalබැසිල් මාස 6ක් හිරේ දමන්න සාකච්චා.. හඬපටයක් සමාජ ජාලා හොල්ලයි..Malar FMNovember 29, 2020 by Malar FMNovember 29, 20200473 හිටපු එෆ් සී අයි ඩී ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති රවි වෛරද්‍යලංකාර සහ පාර්ලිමේන්තු මන්ති රංජන් රාමනායක සිදු කරන ලද ආන්දෝලනාත්මක තවත් හඬ පටයක් සමාජ ජාලවල හුවමාරු...
NewsPoliticalපුස් තර්ජනවලට මා බිය නෑ.. ‘පාස්ද ෆේල්ද..’ මනින හැටි කියයි..- ජාතිය අමතමින් ජනපති කල සම්පූර්ණ කතාව මෙන්න..Malar FMNovember 19, 2020 by Malar FMNovember 19, 20200652 ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා පදවි ප‍්‍රාප්තියට වසරක් සපිරි අද දිනයේ ජාතිය අමතමින් ඒ මහතා විසින් සිදු කරන ලද සම්පූර්ණ කතාව මෙසේය. ආයුබෝවන්, මීට වසරකට පෙර...
NewsPoliticalවෛද්‍ය ජයරුවන් කැමැත්තෙන් ම ඉවත්වුණා ලු…Malar FMNovember 18, 2020 by Malar FMNovember 18, 20200123 ”එතුමා කැමැත්තෙන්ම කිව්වා. මම අයින් වෙනවා කියලා” ඒ, සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සම්බන්ධයෙන් අද (18) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී හේෂා විතානගේ...
NewsPoliticalදිවුරුම් දී වසරයි.. ජනපති අද ජාතිය අමතයි..Malar FMNovember 18, 2020 by Malar FMNovember 18, 20200145 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) ජාතිය ඇමතීමට නියමිතය. අද රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ එම ජාතිය ඇමතිම විකාශනය කිරීමට කටයුතු...
NewsPoliticalමහින්දට 75යි.. ජන්ම දිනය අදයි..Malar FMNovember 18, 2020 by Malar FMNovember 18, 2020089 ගරු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඡන්ම දිනයට සමඟාමීව, කිරි අම්මා දානයක් අද 2020.11.18 දින පෙරවරුවේ නාරාහේන්පි අභයාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්විණි. මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ ඡන්ම දිනයට...
NewsPoliticalකොරෝනාට අප නැවැත්විය නොහැකියි.. ලෝකයම බිය වෙද්දී අප කොරෝනා නොතකා ඉදිරියට යනවා..Malar FMNovember 18, 2020 by Malar FMNovember 18, 2020089 කොරෝනා වසංගතයට අපට බාධා කළ හැකි මුත් අපව නතර කළ නොහැකි යන පණිවිඩය අප ලෝකයට ලබා දිය යුතු බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා...
NewsPoliticalජනපති පදවි ප්‍රාප්තියේ පළමු සංවත්සරය අදයිMalar FMNovember 18, 2020 by Malar FMNovember 18, 20200117 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධූරයට පත්වී අදට වසරක් සම්පූර්ණ වනවා. ඉකුත් වසරේ නොවැම්බර් 17 වනදා පැවැති ජනාධිපතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික...
NewsPoliticalකොරෝනා මර්දනයේදී චීනය හැර මුළු ලෝකයම අපට යටින්.. දෙවැනි රැල්ලද සාර්ථකව පාලනය කර අවසන්..Malar FMNovember 18, 2020 by Malar FMNovember 18, 2020091 කොරෝනා ව්‍යාප්තිය මර්ධනයේදි ශ‍්‍රී ලංකාවට ඉහලින් ලකුණක් හෝ ලබාගත හැකිවූයේ චීනයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකාව මේ වන විට...
NewsPoliticalඅයවැය මැද සභාව අත්හිටුවයි.Malar FMNovember 17, 2020 by Malar FMNovember 17, 2020081 පාර්ලිමේන්තුවේ අයවැය ඉදිරිපත් කරමින් සිටියදී තේ පානය සඳහා සභාව අත්හිටවනු ලැබීය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය කථාව ඉදිරිපත් කරමින් සිටි අතර එහිදී සභානායක දිනේෂ්...
NewsPoliticalදුමින්දට මරණ දඩුවම දීම දේශපාලන පලිගැනීමක්.. ජනාධිපති කොමිසමට පැමිණිල්ලක්Malar FMNovember 17, 2020 by Malar FMNovember 17, 2020092 මරණ දඬුවමට නියම කර දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා දේශපාලන පලිගැනීමට ලක් ව ඇති බව පවසමින් දේශපාලන පළිගැනීම පිළිබඳ විමර්ශනය...