NewsPoliticalජනාධිපති ඉදිරියේ නිවාස අධිකාරියේ කෙරුම් හෙළි වේMalar FMSeptember 24, 2020 by Malar FMSeptember 24, 2020084 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (23 වැනිදා) සවස ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නාරහේන්පිට කාර්යාලය හදිසියේ නිරීක්ෂණය කළේය. ජනාධිපතිවරයා එම කාර්යාලයට ගියේ සේවාදායකයකු කළ පැමිණිල්ලකට අනුවය. රාජකාරි...
NewsPoliticalඇමති අලි සබ්රි අගමැති මහින්දගේ 20 ට අදාල පොරොන්දුවට අභියෝග කරයිMalar FMSeptember 23, 2020 by Malar FMSeptember 23, 2020085 පසුගිය සඳුදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සහ පක්ෂ නායක රැස්වීමේදී 20 වැනි සංශෝධනයේ අඩංගු වූ එක් වරදක් වන රජයේ සමාගම් විගණකාධිපතිවරයා විසින් විගණනය කිරීම වැලැක්වීම...
NewsPoliticalආර්ථිකයට ගැළපෙන අයුරින් තරුණ පරපුර අධ්‍යාපනයට යොමු කළ යුතු බව ජනපති කියයිMalar FMSeptember 23, 2020 by Malar FMSeptember 23, 2020083 නවෝත්පාදන අංශයෙන් ලොව ඉහළින්ම සිටින රටක් බිහි කිරීමට හැකි පරිසරයක් මෙරට තුළ නිර්මාණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ...
NewsPolitical“වැදගත් 225 නෙවෙයි, මහජනතාවගේ ආරක්ෂාවයි” 225ට පොලිස් ආරක්ෂාව වැඩි කරන්නැයි කියු බුද්ධික පතිරණගේ ඉල්ලීමට ඇමති චමල්ගෙන් සැර පිළිතුරක්Malar FMSeptember 23, 2020 by Malar FMSeptember 23, 2020093 මන්ත‍්‍රීවරුන්ගේ ෆයිල් ඔසවාගෙන යාමට මින්පසු පොලිස් නිලධාරීන් ලබානොදෙන බව අමාත්‍ය චමල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. ඒ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ලබා දෙන ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී...
NewsPoliticalජනපතිගෙන් නව ජාතික අධ්‍යාපන සැලැස්මක්Malar FMSeptember 22, 2020 by Malar FMSeptember 22, 2020083 පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා සමස්ත ක‍්‍රියාදාමයම ආවරණය කෙරෙන සැලැස්මක් සකස් කර ක‍්‍රියාත්මක කිරීම රජයේ ප‍්‍රමුඛ අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ,...
NewsPoliticalමෛත්‍රී කළ වරද නිවැරදි කරන්න ඇමති චන්න ජයසුමන වැඩට බසියි – ඖෂධ පනත සංශෝධනයට – සේනක බිබිලේට යුක්තිය ඉටුවේද?Malar FMSeptember 22, 2020 by Malar FMSeptember 22, 2020079 මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමතිව සිටියදී සම්මත කළ ඖෂධ පනත යම් පාර්ශව විසින් අවසාන මොහොතේ දී විකෘති කළ බවට පසුගිය කාලයේදී චෝදනා එල්ල විය. විශේෂයෙන්ම...
NewsPolitical20 වෙනි සංශෝධනය ගෙන එන්නේ ආර්ථික උවමනාවන් ඉටුකර ගන්න – මන්තී‍්‍ර විජිත හේරත්Malar FMSeptember 19, 2020 by Malar FMSeptember 19, 2020079 කොල්ලකාරී ආර්ථික උවමනාවන් ඉටුකර ගැනීම සදහා වත්මන් ආණ්ඩුව විසි වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් පවසනවා. මන්තී‍්‍රවරයා සදහන්...
NewsPoliticalකමිටු නිර්දේශ එයි – 20ට අලුත් ගැසට්ටුවක් නැත – සංශෝධන ලෙස පාර්ලිමේන්තුවටMalar FMSeptember 17, 2020 by Malar FMSeptember 17, 20200110 විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනයට පත් කළ කමිටුවේ නිර්දේශ ඇතුළත් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් නොකිරීමට රජයේ අවධානය යොමුකර ඇත. ඇමැති මණ්ඩලය විසින් අනුමත කළ...
NewsPolitical2019 වසරේ පමණක් පළාත් සභා නඩත්තුවට මධ්‍යම රජයෙන් කෝටි විසිදෙදහක්… විසිරවූ පසු වියදම තවත් ඉහළ ගිහින්Malar FMSeptember 14, 2020 by Malar FMSeptember 14, 20200102 පළාත් සභා නවය නඩත්තු කිරීම සඳහා පසුගිය වසරේදී (2019) පමණක් මධ්‍යම රජය රුපියල් කෝටි 21,878 ක වැය බරක් දරා ඇත. පළාත් සභා මගින් උපයන ආදායම...
NewsPoliticalපළාත්සභා නවය රුහුණු-පිහිටි-මායා නමින් තුනකට බස්සන්න යෝජනාMalar FMSeptember 14, 2020 by Malar FMSeptember 14, 2020087 රුහුණු, පිහිටි, මායා නමින් එදා රජ කාලයේ පවත්වාගෙන ගිය අයුරින් පළාත් සභා නවයක් වෙනුවට පළාත් සභා තුනක් පමණක් පවත්වාගෙන යාමට විද්වතුන් ලබාදුන් යෝජනා රජයටද ලබාදෙන...