NewsPoliticalජනපති ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ජන්ද විමසීමකින් තොරව සම්මත වෙයිMalar FMAugust 22, 2020 by Malar FMAugust 22, 2020084 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජන්ද විමසීමකින් තොරව සම්මත අද සම්මත වුවා. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ...
NewsPolitical“එක රටකට තිබිය හැක්කේ එක නීතියයි, අන්තවාදීන්ට යටත් නොවන ලෙස මැතිවරණ ක්‍රමයත් සංශෝධනය කරනවා” ජනපතිතුමන් සිදුකළ සම්පූර්ණ දේශනයMalar FMAugust 21, 2020 by Malar FMAugust 21, 2020088 09 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය. එහිදි ජනපතිවරයා විසින් එක් රටකට එක් නීතියක් පැවතිය යුතු...
NewsPoliticalවිග්නේෂ්වරන්ගේ ප්‍රකාශයට විපක්ෂයෙන් විරෝධයක්Malar FMAugust 21, 2020 by Malar FMAugust 21, 2020078 09 වන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අමතමින් උතුරු පළාතේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර සි. වී. විග්නේෂ්වරන් ඊයේ (20) සිදුකළ ප‍්‍රකාශයට විපක්ෂයෙන් අද (21) විරෝධයක් එල්ල...
NewsPoliticalමෛත්‍රි හංගන නව තනතුර දයාසිරිගේ කටින් පනීMalar FMAugust 21, 2020 by Malar FMAugust 21, 2020085 යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හරහා හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට නව තනතුරක් ලබාදීම සදහා එකගත්වයක් පවතින බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි...
NewsPoliticalතේරීම් කාරක සභාව පස්වරු 02 ට රැස්වෙයිMalar FMAugust 21, 2020 by Malar FMAugust 21, 2020097 09 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ සේවය කිරීම සඳහා පත්කර ගැනුණු තේරීම් කාරක සභාව අද පස්වරු 02 ට රැස්වනවා. ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන්...
NewsPoliticalසජිත්ගේ විශේෂ ප්‍රකාශයේ ප්‍රශ්නවලට දිනේෂ් ගුණවර්ධන පිළිතුරු දෙයිMalar FMAugust 21, 2020 by Malar FMAugust 21, 2020098 09 වන පාර්ලිමේන්තුවේ දෙවන දිනයේ කටයුතු අද (21) පෙරවරු 09:30 ට ආරම්භ වුණා. ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. සභාවේ කටයුතු ආරම්භ කරමින් පළමුව...
NewsPoliticalකොරෝනා ව්‍යාප්තියේ ආරම්භය සොයා ගැනීමට නොහැකිව නවසීලන්තය අසරණ වෙයි : දිනෙන් දින රෝගීන් සංඛ්‍යාව ඉහළටMalar FMAugust 15, 2020 by Malar FMAugust 15, 2020092 මිට දින කිහිපයකට පෙර වාර්තාවූ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් ඕක්ලන්ඩ් ප්‍රාන්තය තවත් දින 12ක කාලයක් හුදෙකලා කොට තැබීමට පියවර...
NewsPoliticalඅපේ ජන බල පක්ෂයේ හිමිවරුන්ගේ ගැටුම උග්‍රයි – ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය වෙනුවෙන් රතන හිමි උසාවි යද්දි වේදනිගම හිමිට එරෙහිව පොලිස් පැමිණිල්ලක්Malar FMAugust 15, 2020 by Malar FMAugust 15, 2020086 අපේ ජනබල පක්‍ෂයේ ලේකම් බව කියන පූජ්‍ය වේදෙනිගම විමලතිස්ස හිමියන්ට එරෙහිව වීරගුල පොලිසියට පැමිණිල්ලක් ගොණු කර තිබෙනවා. ඒ, අපේ ජන බල පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක...
NewsPoliticalඅමාත්‍යංශ වල ඉදිරි ව්‍යාපාරික සැලසුම් ජනපති ඉල්ලයිMalar FMAugust 15, 2020 by Malar FMAugust 15, 2020094 අමාත්‍යාංශවල ඉදිරි ව්‍යාපාරික සැලසුම ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍යවරුන්ට දන්වා ඇති බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසනවා. ඔහු මේ බව පැවසුවේ කටුනායක...
NewsPoliticalඅලුත් ව්‍යවස්තාව මහා භයානක එකක්.. මේ හදන්නේ රාජපක්‍ෂලාටම සීමා වූ ආණ්ඩුවක් හදන්නයි..Malar FMAugust 15, 2020 by Malar FMAugust 15, 2020089 අද වන විට නව ව්‍යවස්ථාවක් ගැන නව රජය විසින් කතා කළ ද ඒ ගැන කිසිම දෙයක් කිසිවකුත් දන්නේ නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත...